රනිල්ට ජම්පර් අන්දන බව කී මන්ත‍්‍රී FCID කැදවයි.. ජම්පර් අන්දන්න හදනවාලූ..

January 13, 2017 at 11:20 am | lanka C news
රනිල්ට ජම්පර් අන්දන බව කී මන්ත‍්‍රී FCID කැදවයි.. ජම්පර් අන්දන්න හදනවාලූ..

ජාතික නිදහස් පෙරමුණු නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතාට මෙම 16 වැනිදා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙසේ කැදවා ඇතැයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

හිටපු මහ බැංකු අධිපතිට බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් උපදෙස් දුන්නේ යයි ලිඛිත සාක්‍ෂි ඇති නිසා ඊළග ආණ්ඩුවක් යටතේ අගමැති රනිල් වික‍්‍රමසිංහට ස්ථිර වශයෙන්ම ජම්පර් අන්දවා වැලිකඩ හිරගෙදරට දමන බවට මාධ්‍ය හමුවක් අමතමින් ප‍්‍රකාශ කල මන්ත‍්‍රිවරයා වන්නේද වීරකුමාර දිසානායකයි.

මේ සම්බන්ධයෙන් අප මන්ත‍්‍රිවරයාගෙන් කල අදහස් විමසීමේදී ඔහු මෙසේ සදහන් කලේය.

6 views

2 Comments to “රනිල්ට ජම්පර් අන්දන බව කී මන්ත‍්‍රී FCID කැදවයි.. ජම්පර් අන්දන්න හදනවාලූ..”

  1. Champa says:

    මර්දනය මර්දනය මර්දනය…….. ලොක්කෝ ඔක්කොම ජාතික නිදහස් පෙරමුණට බය වෙලා වගේ.

    තාම බය වෙන්න දෙයක් වුනේ නැහැ. ඉස්සරහට වෙයි.

  2. openmind says:

    gembek pimbila inna tharama

Main News