රනිල්ට ‘දොන් ජුවන්’ නම දැම්මේ පච රණවකයි.. ඊට 100%ක් මං එකගයි..

January 20, 2017 at 12:00 pm | lanka C news
රනිල්ට ‘දොන් ජුවන්’ නම දැම්මේ පච රණවකයි.. ඊට 100%ක් මං එකගයි..

ව‍ත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එදා දොන් ජුවන් ධර්මපාලගේ පුනරුත්පත්තිය බව මුලින්ම කියා සිටියේ පාච රණවක ඇමති විසින් බව පිවිතුරු හෙල උරැමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පාච රණවකගේ වෙන කුමක් නොපිලිගත්තත් ඒ කියමන පිළිගත හැකි සත්‍යයක් යයිද ඔහු කියා සිටියේ සිය පක්‍ස මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සිදුකල වෙනස සැපක් බවට නිතර පවසන පාච රණවකගෙන් දැන් අසන්නට ඇත්තේ තවමත් සැපයිද කියා පමණක් යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

64 views

5 Comments to “රනිල්ට ‘දොන් ජුවන්’ නම දැම්මේ පච රණවකයි.. ඊට 100%ක් මං එකගයි..”

  1. Chapa says:

    Dear Sir
    Stop criticize each other. Think of the country.

    • Boo says:

      Why dont you tell the same thing to the bank robber and the team of thieves?

      When they critisize others you dont hear, you dont see, pretending to be blind, deaf and dumb. Why?

      • Chapa says:

        I mean different thing. Both Gampanpila and Patali are considered as Sinhala Buddhist politicians and this is the time for them to work together. Mr. Gampanpila criticizes Palali or vice verse . There is no point in blaming each other. No one is talking about Vilpaththu or what is really happening in the country, increased amount of debts.

  2. එක්නැලිගොඩ says:

    ඒ උනාට එදා රනිල්ට දොන් ජුවන් ධර්මපාල කියපු ආලපාළු පචය අද විලි ලැජ්ජාවක් නැතුව ඒ දොන් ජුවන් ගාවම ලගින එකනේ පුදුමේ.

    • නිසාන්ත says:

      ඒකනෙ කියන්නෙ කන්ඩ ඕනැවුනහම කබරයත් තලගොයා වෙනව කියල!

Main News