රනිල්ට ධුරයෙන් ඉවත් වන්නැයි උද්ඝෝෂණ..

May 13, 2022 at 4:40 pm | lanka C news
රනිල්ට ධුරයෙන් ඉවත් වන්නැයි උද්ඝෝෂණ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් සහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් නාවලපිටිය නගර මධ්‍යයේ (13) දින උද්ඝෝෂණයක් සිදු කෙරිණ.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නාවලපිටිය නගර මධ්‍යයට එක්රැස් වු නිර්පාක්ෂික තරුණ තරුණියන් පිරිසක් පවතින අයහපත් කාලගුණයද නොතකා නාවලපිටිය නගර මධ්‍යයේ පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත විය.

ගෝඨාත් එපා රනිලුත් එපා දෙදෙනාම ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් පොස්ටර් අතතිව සටන්පාඨ කියමින් එම පිරිස උද්ඝෝෂණයේ නිරත විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

86,408 views

69 Comments to “රනිල්ට ධුරයෙන් ඉවත් වන්නැයි උද්ඝෝෂණ..”

  1. go gama says:

    එක හොරෙක් පන්නා තව හොරෙක් රෙද්ද අස්සේ දාගෙන.

    • Boo says:

      අනිත් හොරැ බෝඩ් ලෑලි උස්සගෙන විරෝධතා කරනවා.

      අපි ඔක්කොම රජ හොරැ, ඔක්කොම බයියෝ,
      තුන් සිංහලයම කෑ ඈයෝ. …//
      අපි ඔක්කොම ගොං අලි, ඉදිමුනු ඔලු බලි,
      තරඟෙට අද අපි රට කනවෝ. …//

  2. සජියට දුන්නම, ආසයි බයයි!ඉක්මනින් කලිසමේ යන්වා!තාම ළමයි නෑ!අනුරට දුන්නම ඌට බෑ! අන්තරේ බච්චන්න් චූන් කොර කොර පොර ටෝක් දිදී ඉන්නවා තරම් ඌට ආතල් එකක් නෑ. ගල් කපනඑවුන්ට, ඒක ඇර වෙන වැඩ දන්නෑ! වැඩ බැරි ටාසන්ට ඇක්ට් කරනවා. System Change කරන්න හදන්වා ගිනිතියල, මංකොල්ල කාලා! මිනීමරලා!ඒවා උන්ට 88-89 ඉදලා ජාන වලින් එන රෝග!ජනතාව අපිට බළලා මැටියෙන් හැදුනට කමක් නෑ..!ගෑස්!ආහාර!ඉන්දන්!විදුලිය ලැබනවානම්!

    • මුතු says:

      එක ඇත්ත ,මිනිසුන්ට අවශ්‍ය දේවල් ටිටිකවත් දෙන්න පුළුවන් උනොත් මේ වෙලාවේදි ලොකුම සහනයක්

  3. George says:

    Non of the the old politicians don’t understand what the people want.
    Go home and give it to you generation to run the country.

    • Jay says:

      You have seen quality of jobless young guys? one of them called something like Ratta who does not know what he was talking about and others the same. Non of these guys are doing a job otherwise if they cannot stay in a place for 30 days. Who sponsor the $$ for these so called youngsters to protest and go beyond to ruin the country.

    • ගෞම් ඊයාරාජ් says:

      Ado so called young generation! Our generation built social media! You are are just making a scene on it. I am sure the cream of the young generation has a more practical outlook. i.e. we need to get out of this rut now urgently. We will get the chance to system change in the next couple of years.

  4. JR says:

    ජවිපෙට තේරෙන ටයර් බාසාව දන්න කෙනා රනිල්වත් මේ ගොනාගම සුද්ද කරලා හිටං ජවිපෙ මලගම කරයිද බලමු…

  5. Ranga says:

    ජවිපෙ තරම් මේ රටට හතුරු කම් කල කිසිම කණ්ඩායමක් නෑ කියලා මේ උද්ඝෝෂණ වලින් කියන්න පුළුවන්. උන්ට තියෙන්නෙ හැබෑටම ඉරිසියාව කුහක කම. මේ රට වැටී ඇති තත්වයෙන් ගොඩ ගන්න එකතු වෙලා වැඩ කරන්නේ නැතුව හැමදාම කලේ හතුරු කම් උද්ඝෝෂණ විතරයි

Leave a Comment

Main News