රනිල්ට නායකත්වයෙන් යන්නැයි පෙත්සමක් අත්සන් ගනිති.. දැනටමත් අත්සන් 50 පනී..

October 30, 2018 at 3:20 am | lanka C news
රනිල්ට නායකත්වයෙන් යන්නැයි පෙත්සමක් අත්සන් ගනිති.. දැනටමත් අත්සන් 50 පනී..

හිටපු ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය ලබා දෙන ලෙස පෙත්සමක් අත්සන් කරමින් ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

ඒ සදහා දැනටම අත්සන් පාර්ලිමේන්නු මන්ත‍්‍රීන් 50කට වැඩි ප‍්‍රමාණයක් ලැබී ඇතැයිද සදහන්ය.

පලාත් සබා හා ප‍්‍රාදේශීය සබා මට්ටමින්ද අත්සන් එකතු කිරීමන් සිදුවනු ඇතැයිද වාර්තාවේ කියයි.

මෙම ක‍්‍රමය මගින් එක්සත් ජාතික පක්‍ෂයේ අද ඇතිව තිබෙන ප‍්‍රශ්නය හා අනාගතයේ ඇතිවන ප‍්‍රශ්න සදහාද විසදුම් ලැබෙන බව ඔවුන් අදහස් කරතැයිද දැක්වෙයි.

9 views

12 Comments to “රනිල්ට නායකත්වයෙන් යන්නැයි පෙත්සමක් අත්සන් ගනිති.. දැනටමත් අත්සන් 50 පනී..”

  1. Deesa says:

    අපේ රට අනාගතයේ පාලනය කරන්න යන්නෙ සජිත් වගේ මෝඩයෝද

    • කපුටා says:

      ගූ ඇන්පියෙ දැන් ඉන්නෙ කම්බ හොරු, ගොන්නු, පිංපියො සහ නපුංසකයො විතරයි. රටේ තියා පක්ශෙ අනාගතයවත් බාර දෙන්න උන් සුදුසු නෑ

      • Neutral Man says:

        I do not think we should discard altogether or discredit UNP so soon, as I for one still believe that UNP is a party that has made a great contribution to the wellbeing of this country and its people.

        Especially during 88-89, Ranil Wickramsinghe, under able guidance of President Premadasa, crushed the most ruthless and destructive campaign of terror by JVP and Ranil personally took care of some 60000 mostly innocent SINHALA YOUTHS at Batalanda. Mr. Premadas took the credit of personally sanctioning the execution of JVP leader Rohana Wijeweera who I believe was a great leader but with wrong ideology and burning him alive.

        These are some of the great achievement of UNP and that is why JVP of all parties are still indebted to UNP.

        BUT I HAVE A PREMONITION OF AN INSURMOUNTABLE DISASTER TO OUR COUNTRY, IF BY ANY CHANCE RANIL WICKRAMASINGHE IS CROWNED ONCE AGAIN AS PM, WITH THE HELP OF THE INVISIBLE POWERS THAT BE. WE MAY NEVER SEE A UNITARY COUNTRY WE AFFECTIONATELY CALL “OUR MOTHERLAND SRILANKA” FOR THOUSANDS OF YEARS.

        And I will not be surprised if the JVP gang once again pay their utmost gratitude to UNP in general and Ranil in particular for it was UNP that paved the way for Anura to become the JVP leader and let Anura and the clan know what is the taste of $$$$$$$$$$$

  2. Karu says:

    මේ වම්බොට්ට මොකෙක්ද? කප් එක ගහගන්න බලා ඉන්න තක්කඩි තව කොච්චර ඉන්නවද?රාජිත- චම්ප-ක !

    • නිදහස් says:

      මේ වෙලාවෙ මහින්දගෙ එකම පැතුමත් රනිල් වික්‍රමසිංහ එ.ජා.ප. නායක කමෙන් ඉවත්වීමයි. එතකොට ඉබේටම මෛත්‍රී මහින්දගෙ පැතුම ඉටු වෙනව.

  3. Asaranaya says:

    ජනාධිපති පාල මහාතාගේ කතාවෙන් කියවුනෙ රනිල් මැටියාගෙ සුකෝගභොගි ජිවිතේ කෙරුවාව, ඒ සුපරි පන්තිය ආරක්ශා කලා මිසක් පොදු මිනිසා පැත්ත බැලුවේ නැතිබව., මේ මැට්ටා පොදු මිනිසා විනාශකලා, රට කෑවා ඌ සැපවින්දා, පාල මහතා ‘හුලන් බකාගෙන’ හිටියා

  4. Nim says:

    PAKSAYE NAYAKATH WAYEAN YAMA JANATHAWA TA WADAGATH
    NAHA ?
    MOHU ATH ADAGUWATA GENA
    OHU WISEN KALA SIYALU
    APARADA WALATA DADUWAM DEEMA
    SAHA NATHI WU SIYALLA
    A PASU RTATA LABA GANEEMA
    RATATA WADAGATH .?

  5. Nilu says:

    In this case Ranil is correct. My3 should be impeached. Ranil is the PM according to the constitution. I think speaker should inquire from Supreme Court.

  6. මිලිබන්ඩා says:

    එජාපයේ නායකත්වයට නියම සුදුස්සා සජිත් මිස රනිල් නොවේ.

    සජිත්ට ජයවේවා!

    ජනහද දිනූ ප්‍රේමදස් ජනපති තුමන්ගේ පුත්‍ර රත්නයට ජයවේවා!

  7. Jathiye piya says:

    Gahen vatichcha Wikkamasinhayata Usanam Securoty Mitinam Kamkaru anna wage.

    Ammba kapatiyek wenuwata patta modayek.

    Kalu suddange pradana pakshaya makabawilama pala.

  8. kamal says:

    මහින්ද වාදියෙකු වුවත් මම සජිත්ට කැමතියි… මහින්ද වගේම සජිත් කියන්නෙත් වැඩක් කරන මිනිහෙක්…

Main News