එජාපය තවත් ගැටුමක.. රනිල්ට නායකත්වයෙන් යන්න කියයි.. නවීන් නායකත්වය ඉල්ලයි..

July 20, 2020 at 2:10 pm | lanka C news
එජාපය තවත් ගැටුමක.. රනිල්ට නායකත්වයෙන් යන්න කියයි.. නවීන් නායකත්වය ඉල්ලයි..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දැන් වෙනස් විය යුතු බවත් එක් පුද්ගලයෙකුට වසර විසි හයක් තිස්සේ පක්ෂ නායකයා වී සිටිය නොහැකි බවත් එම පක්‍ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

තමන් එක්සත් ජාතික පක්ෂ නායකයා වී ලංකාවේ ජනාධිපති හෝ අගමැති වුණොත් වාසි එන්නේ නුවරඑළියෙ ජනතාවට යයිද ඔහු සඳහන් කළේය.

තමන් මේ වන විටත් පක්ෂයේ 3 හෝ 4 ට ඉන්නා බවත් පැවසූ ඔහු අවුරුදු විස්සක් තමන් දේශපාලනය කර ඇති බවද කියා සිටියේය.

තමන්ට පක්ෂයේ ඉහළම තැනට පැමිණීමට වශ්‍ය නිසා පුංචි තල්ලුවක් ලබා දෙන ලෙස ඔහු නුවරඑළියෙ පැවති ජනහමුවකදී පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

275 views

12 Comments to “එජාපය තවත් ගැටුමක.. රනිල්ට නායකත්වයෙන් යන්න කියයි.. නවීන් නායකත්වය ඉල්ලයි..”

  1. මොනවා කියවනවද නවීන් උන්නැහේ ඔය නායක කම රුවන් විජේවර්ධන හැර වෙන කිසිවෙකුටත් දෙන්නේ නැත,
    මොලේ කලඳක් වත් තියෙනවා නම් හිතන්න රනිල් සූත්තර පැංචා වගේ සජිත් ගොයියා අයින් කොරා ආපහු යූඇන්පියට එන්න බැරි විදිහටම​????

  2. මැකොස එක්ක කතා කරලා අගෝස්තු 5ට කලින් මේ සෙට් එකට ජන්දයක් ලෑස්ති කරලා දෙන්න පුළුවන් ද කියලා බලන්න…. පව් දෙයියනේ , එජාප ය පොඩි උන්ගේ සෙල්ලම් ගෙයක් වාගේ…

  3. ගැමුණු says:

    සාමාන්‍යයේ වසර 30 , 40 ගනන් නායකත්වය තියා ගෙන හිටියෙ ඉඩි අමින්, සඩම් හුසෙන්, ගඩාෆි, මුගාබෙ, මාඕසේතුන් වගෙ උන් කොහොමත් ප්‍රජාතනිත්‍රය පිලි නොගත් අව. මේ සුනඛයා එවුන්ටත් එහා.

  4. dictator says:

    Prajathathrawaadaya pilibandawa kiyewuwata, thiyenne ekadithpathiwaadaya!

  5. ඔඩ්ඩි යකා says:

    එහේමනම් පින්ගුත්තර රනියා හාමුට කනකොකා හඬලන්නයි හදන්නේ

  6. Elakiri.com says:

    So if he become leaders it will be benefited and previlage only for nuwara eliya people. What shit he talks about….

  7. Justin says:

    Your father and Lalith was also destroyed by this damn devil the Ranil.

  8. Sun says:

    First learn the way he got into the central bank and stolen money as a big leader.

  9. අක්බාර් ලොක්කා says:

    මෙව්වා හීං 🚼 බබා සීයගෙ ගැට

  10. බන්ඩා says:

    සිරිසේන එක්කම ශ්‍රිලනිප ඉවර වෙනව වගේම රනිල් එක්ක එජාපය ඉවර වෙනවා.

    • හෙලයා says:

      සජබ මුස්ලිම් දෙමළ සහ සිංහල පරයින්ගෙ පක්ෂය වෙනවා

      • catseye says:

        හෙළයා ….ඔයාට පව් කියල හිතෙනවා …..ඔයාගේ පක්ෂේත් ඉන්නේ එවුන්ම තමා ……..ඔයාට එක නොපෙනෙන්නේ වහල් මනස නිසයි …….පව්

Main News