රනිල්ට පක්‍ෂ වූ මනුෂට අති විශාල මුදලක්.. නාරාහේන්පිට සුවිසල් නිවසක් මිලට ගනී..

November 7, 2018 at 12:01 am | lanka C news
රනිල්ට පක්‍ෂ වූ මනුෂට අති විශාල මුදලක්.. නාරාහේන්පිට සුවිසල් නිවසක් මිලට ගනී..

පසුගිය විශ්වාස භංගයේදී රනිල් වික‍්‍රමසිංහ මහතාට වාසි සහගත තීන්දුවක් ගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා විසින් අති විශාල මුදලක් ලබා ගත් බවට සන්ධාන පාර්පලිමේන්තු මන්ත‍්‍රි අරුන්දික ප‍්‍රනාන්දු මහතා චෝදනා කරයි.

එම මුදල්වලින් නාරාහේන්පිට ප‍්‍රදේශයේ විශාල නිවසක්ද ගෙන ඇති බව මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

මනුෂ නානායක්කාර මහතා සිය දේශපාලන ස්ථාවරය වෙනස් කිරීම ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කීය.

2 views

22 Comments to “රනිල්ට පක්‍ෂ වූ මනුෂට අති විශාල මුදලක්.. නාරාහේන්පිට සුවිසල් නිවසක් මිලට ගනී..”

  1. Samanan says:

    me ranilage yatiku:ttu wedak, US sahayogaya ethuwa. ameikawata uwamana kohomahari mahinda sirisena paraddala ratabedana vyawasthawa genentamai. jathiyata hithethi manthrila pakshapata nobala ekathuwunoth misa, thathwaya bahayanakai.

Main News