රනිල්ට පක්ෂ 10යි.. සජිත්ගේ පෙත්සමට අත්සන් නොකල පිරිස මෙන්න..
August 20, 2019 at 11:20 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයා තෝරා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම කැදවා ඡුන්ද විමසීමක් පවත්වන ලෙස එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් බහුතරයක් ඉල්ලා තිබේ.
එම ඉල්ලීම කරමින් මන්ත්‍රී අත්සන් සහිත ලේඛණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇමතිවරුන් වන කබීර් හෂීම් හා රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඊයේ දිනයේ බාර දී ඇත.
මෙම පෙත්සමට අත්සන් තබා නැත්තේ එජාප මන්ත්‍රිවරුන් 10 දෙනෙකු පමණක් යයි සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී සමාජ ජාලා පිටු ඔස්සේ පවසා ඇත.
එසේ අත්සන් නොකලේ යයි සදහන් පිරිස මෙසේය.
අඛිල විරාජ් කාරියවසම්
නවින් දිසානායක
රවී කරුණානායක
වජිර අබේවර්ධන
ජෝන් අමරතුංග
තිලක් මාරපන
සාගල රත්නායක
සරත් ෆොන්සේකා
ඩී.එම්. ස්වාමිනාදන්
සිරිනාල් ද මෙල්
Tissa….Tissa……. ara Sagalath sign karala nehe ne……………….. Aney gihilla Sagala ta kiyannako sign karanna kiyala nathinam ekkang enna ko………………………..
Ranil…. Ranil….. Tissa is no more the Party Secretary………………
Aney manda Mitta. Wiikamaslinger monawa dodawanawada kiyala………….. Mama lekam Akila……
Oyath Sagala ekka giyada ???
මොන මගඩියක් හරි දාල අන්තිමට රනිල් ජනාධිපති අපේක්ෂක කම කම්කරු සිකුරිටි ට දෙනවා,පක්ෂනායක කම රනිල් අතේ තියාගෙන, චන්දෙන් පැරදුන හැටියේ රනිල් නිකම්ම සුපුරුදු විපක්ෂ නායක, මුට නියෝජය නායක කමත් නැතුව යනවා,