රනිල්ට පාර්ලිමේන්තුවේ 124කට වැඩි පිරිසක්…?
May 14, 2022 at 3:23 am | lanka C news
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 124කට වැඩි පිරිසකගේ බලය ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
සිරිකොතේ දී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.
‘ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරලා තියෙන්නේ මේ වොනකොට ඒ අවශ්‍ය වෙලාවේදී අවශ්‍යතාව අනුව ක්‍රියාත්මක වේවී බයවෙන්න ඒපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක ඒ ආණ්ඩු කරන්න සහභාගීත්වය එනවා. ඒ කණ්ඩායම් පිටින් ඒ හින්දා ඒ ගැන දැම්ම කියන්න ඒපා අපි පැහැදිලිව කියනවා 124 ට වැඩිය හදාගන්න පුළුවන්
අපිට ආණ්ඩුවනේ හදන්න ඕන. මේ ප්‍රශ්න විසඳන්න බහුතරය නේ බහුතරයටත් වඩා හදා ගන්න පුළුවන් නම් එච්චරයි නේ මේ ප්‍රශ්නවලට ඇත්තටම විසඳුම් දෙන්න ඕනිකම තියෙන නායකයෝ ඔක්කොම එකතු වෙනවා’
Come on.sleeping idiots wake up. Deal deal . Where is system change people ask for. Getting majority and run the parliament is not what want. We don’t want failed politicians.
1 වතාවක් ෆේල් වෙච්ච එකෙක් 5ස් වතාවක් ෆේල් වෙච්ච එකෙක් ගෙන් උදවු ගන්න බලනව. මේක මහ විකාරයක්, මිනිස්සු චන්දෙ නොදී එපා කියල අයින් කල හාදය රටේ අගමැතිවෙනව. උගේ වටේ ඉන්න පැරදුන අනිත් හාදයො ටික නිල නොලත් ඇමතියො වෙනව. මේව බලන් ඉන්න ලෝකයා හිතනව ඇති ලංකාවෙ ඉන්න හැමෝටම හොදටම පිස්සු කියල!
Ranil fail une nehe Machan .
2018-2019 kale badu Mila ,salaries ekka compare karannnako .
Daily wage eka 2500/- wage – dawasak Inna ekkenukuta 600/- wage giye
දැන් පේනවානේ රටේ මිනිස්සුන්ගේ චන්දෙන් ඇතුලට යන්න බැරි වුනාට, ඇතුලට ඇරපු එවුන්ට පුලුවන් මෙයාව උස්සලා තියන්න. අරුම පුදුම සිරි ලංකාව.
දැන් පාර්ලිමේන්තුවේ වැඩි පිරිසක් වගේම අරගල කරන බොහෝ පිරිසක් රනිල් ගේ පැමිනීම යහපත් තත්වයක් විදියට පිලිගෙන ඔහුට සහයෝගය දීලා රට ගොඩගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ වෙලාවේ අධික ලෙස කුපිතව සිටින පිරිසකුත් ඉන්නවා. ඒ තමා දෙමළ ඩයස්පෝරාව. කෝට් ගානක් මුදල් වියදම් කර බුරියානි වගේම අධික මිල මත්පැන් මත්ද්‍රව්‍ය දීලත් අරමුණු ඉෂ්ට කරගන්න බැරි උන නිසා. එක ගලෙන් තරහාකාරයන් දෙන්නම බිම දාන්න බැලුවේ. නමුත් වැටුණේ මහින්ද විතරයි. ගෝටාභය තවමත් ඉන්නවා. රනිල් මැදට පැනලා වැඩේ කෑවා
මට නම් තේරෙන විදියට ඔයා වැරදියි. දෙමල ඩයස්පෝරාවට රනිල් හරහා ඔවුන්ගේ කටයුතු ඉටුකරවා ගැනීම පහසුයි. ඒ නිසයි ඇමරිකන් තානාපතිනිය හා අනෙකුත් යුරෝපා රටවල තානාපතිවරු රනිල් පත්වූ වහාම නින්දෙන් නැගිටලා වගේ ලංකාවට සහය දෙන්නම් කියන්නේ. රට බෙදීම, රට උකස් කිරීම වැනි කාරණා සිදුනොවී රටේ ආර්තිකය නගා සිටුවනවා නම් පමණක් රනිල්ට බාධාවකින් තොරව අගමැති පුටුවේ කටයුතු කරන්න අවස්ථාව දිය යුත්යි.
මොන මගුල කතාකලත් අන්තිමට අපට ප්‍රධාන අපනයන ආදායම එන්නේ ඇමරිකාවට යුරෝපයට යවන නිෂ්පාදන වලින්.චීනය ණය දුන්නට අපේ අපනයන ගන්නේ නෑ.අපි ණය සහ පොලිය ගෙවනවා අතීත පාලකයෝ කාපු සල්ලිවලට.
ජෙප්පන් මෙදාපාරත් පැරදුනා. වැදි බණ දෙසන අනුර කුමාර නිර්ධන පංතිය නියෝජනය කරනවා යයි කිව්වාට කෝට් අටසීයක් බැංකුවේ දාගෙන කරපු වංචාකාරී නොමග යැවීම අනුගාමිකයන් ප්‍රතික්ෂේප කරලා. ගෝල්ෆේස් පිට්ටනියේ කූඩාරම් අරගලය මෙහෙයවීම කරන්නේ ජේවීපී කාරයෝ කියලා ප්‍රසිද්ධියේ කිව්වාට පස්සේ උන්ගේ නිරුවත දැන් හෙලිවෙමින් පවතී. අනුර කුමාර එලවා දමා දුප්පතුන්ගේ නායකයෙක් පත් කිරීමට කාලය ඇවිත්.
Oya too late. Oya abhootha chodana viswasakarana aya den lankawe nehe hello. Very sorry.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එනවිට ටනිල්ට 164 යි. සුමන්තිරන් ඇතුලු දෙමළ සන්ධානයත් රනිල්ට. විමල්, ගම්මන්පිල පාඨලී නඩුවලින් යටත් කරල. අනුර බණ්ඩාරනායව අලියට එකතු කළා වගේ නාමල් අලියට එකතු වෙනව. රාජපක්ෂලගෙ අලුත් නවාතැන එක්සත් ජාතික පක්ෂයයි. කොහොමද ගෝටාගෝගමේ සැළසුම. අනේද කියන්නෙ පොහොට්ටුවට ඡන්දය දුන් ලක්ෂ 69ය.
අපරාදේ 2020 යහපාලනය පැරැද්දුවේ !!!!
තව මාස කීපයකින් එළඹෙන ශීත සෘතුව යුරෝපීයයන්ට අතිශයින් කටුක වීමට ඉඩ ඇත.රුසියන්-යුක්රේන යුද්ධය මුල්කරගෙන රුසියාවට සම්බාධක පැනවීමට ගොස් ගෙල පටලවා ගත් ගෑස් අර්බුදය හමුවේ ශිතලෙන් පලා යන යූරෝපීයයන් උනුසුම සොයා ඩොලර් පවුම් අතැතිව ලංකාවට කඩා වැදීම අනිවාර්යය.
ඉදිරියේදී යුරෝපයේ සිට ලංකාවට ගලා ඒමට නියමිත මේ ඩොලර්,යුරෝ සහ පවුම් නැවත කොල්ලකාගැනීමට ඔවුන් උපක්‍රම සකසනු ඇත.එක උපක්‍රමයක් නම් දැනට අත්හිටුවා ඇති විදේශ ණය ගෙවීම තම බැලයෙක් යොදාගෙන නැවත සක්‍රිය කරවා ගැනීමය.තවත් උපක්‍රමයක් වනු ඇත්තේ ආර්ථික ආධාර මුවාවෙන් අද වැඩි පොලියට ලබා දෙන ණය යොදාගෙන හෙට ලැබෙන ඩොලර් යුරෝ පවුම් නැවත කොල්ල කා ගැනීමය.
දිනේශ් ගුණවර්ර්ධන එක්සත් ජාතික පක්ෂයට. රනිල් අසළම පාර්ලිමේන්තුවේ. රාජකීය මිතුදම ශක්තිමත්.
හයියෝ.. පොහොට්ටු බයියෝ බේරේ වැවේ නාල අන්තිමට අලින්ට සාටකේ දාපු ඒකනේ කරේ. දැන් එතකොට රතු අලි නැද්ද?