රනිල්ට පාර්ලිමේන්තුවේ 124කට වැඩි පිරිසක්…?

May 14, 2022 at 3:23 am | lanka C news
රනිල්ට පාර්ලිමේන්තුවේ 124කට වැඩි පිරිසක්…?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 124කට වැඩි පිරිසකගේ බලය ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

සිරිකොතේ දී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.

‘ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරලා තියෙන්නේ මේ වොනකොට ඒ අවශ්‍ය වෙලාවේදී අවශ්‍යතාව අනුව ක්‍රියාත්මක වේවී බයවෙන්න ඒපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක ඒ ආණ්ඩු කරන්න සහභාගීත්වය එනවා. ඒ කණ්ඩායම් පිටින් ඒ හින්දා ඒ ගැන දැම්ම කියන්න ඒපා අපි පැහැදිලිව කියනවා 124 ට වැඩිය හදාගන්න පුළුවන්

අපිට ආණ්ඩුවනේ හදන්න ඕන. මේ ප්‍රශ්න විසඳන්න බහුතරය නේ බහුතරයටත් වඩා හදා ගන්න පුළුවන් නම් එච්චරයි නේ මේ ප්‍රශ්නවලට ඇත්තටම විසඳුම් දෙන්න ඕනිකම තියෙන නායකයෝ ඔක්කොම එකතු වෙනවා’

68,887 views

15 Comments to “රනිල්ට පාර්ලිමේන්තුවේ 124කට වැඩි පිරිසක්…?”

  1. විද්‍යාත්මකවremu says:

    වීරයෝ කෝ – ආ ඒ අය තවම කෝඳුරු තෙල් සොයනවා!