රනිල්ට බහුතරය දෙන්න චන්ද‍්‍රිකා වැඩට බහී.. තාත්තා හැදු ශ‍්‍රිලනිපයෙන් පළුවක් ගලවාගෙන රනිල් ලගට යන්න සාකච්චා..

October 30, 2018 at 9:20 am | lanka C news
රනිල්ට බහුතරය දෙන්න චන්ද‍්‍රිකා වැඩට බහී.. තාත්තා හැදු ශ‍්‍රිලනිපයෙන් පළුවක් ගලවාගෙන රනිල් ලගට යන්න සාකච්චා..

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී පිරිසකගේ සහාය ලබාදීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනිය ඊයේ දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් 4 දෙනෙකු සමග සාකච්ඡා කර තිබේ.

ඇය යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය බහුතර බලය පෙන්වීම සඳහා එක්වන ලෙසයි.

තවත් මන්ත‍්‍රීන් කිහිප දෙනෙකුට ඇය හමුවන්නැයි දන්වා කර ඇතත් එය ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම පිරිස හිටපු අගමැතිවරයාට සහාය පල කිරීමට මෙතක් හිටපු ජනාධිපතිවරියට පොරොන්දු වී නැත.

177 views

41 Comments to “රනිල්ට බහුතරය දෙන්න චන්ද‍්‍රිකා වැඩට බහී.. තාත්තා හැදු ශ‍්‍රිලනිපයෙන් පළුවක් ගලවාගෙන රනිල් ලගට යන්න සාකච්චා..”

  1. ."නිර්වත්‍රං පරමං සුඛං" says:

    කුඹුරේ සිටෙව්වාට වැඩක් නැත​. කාගේ හෝ කුකුල් කොටුවලට කලවැද්දන්,හෝතඹුවන්ගෙන් කරදරයක් තිබේ නම් නොපමාව අපෙන් ඉල්ලන්න අපි ඒ සතුන් පලවා හරින මේ රූපයේ අනුරූ නොමිලේ සපයන්නෙමු.

  2. ."නිර්වත්‍රං පරමං සුඛං" says:

    යහපාලනය කුඹුරු ගොවිතැන් නොකල නිසා මුන්දැගේ මේ රූපය කුඹුරේ සිටෙව්වාට වැඩක් නැත​. කාගේ හෝ කුකුල් කොටුවලට කලවැද්දන්,හෝතඹුවන්ගෙන් කරදරයක් තිබේ නම් නොපමාව අපෙන් ඉල්ලන්න අපි ඒ සතුන් පලවා හරින මේ රූපයේ අනුරූ නොමිලේ සපයන්නෙමු.

  3. Love nature says:

    මේ රටේ සිටි වැඩකටම නැති ජනාධිපති කවුද කියා ඇසුවොත් ඉතිහාසය දන්නා ඕනෑ කෙනෙකුගේ තොරා ගැනීම වනු ඇත්තේ වික්ටර් අය්වන් විසින් වරක් චෞර රැජින යැයි නම් කරනා ලද චන්ද්‍රිකා . කිසිදු වැඩක් වෙලාවට නොකල, කට ඇරියොත් ගල් පැලෙන බොරු කියන, යුද්දය දිගට හරහට පැරදුන, රට ජාතිය ගැන කිසිදු ආදරයක් නොතිබුන මෙම චන්ද්‍රිකා තම 11 වසරක පාලනය තුල රටේ කිසිදු ආකාරයක සංවර්ධනයක් සිදු නොකල අතර තම පාලන කාලය තුල රටේ ආර්ථික වර්ධනය ඍන අගයකට ගෙන ගිය එකම රාජ්‍ය නායකයා වීමේ වාර්තාවෙන් පමනක් ඉතිහාස ගත වුවාය.

  4. Lanka Puthra says:

    Thooo kata wahapiya! patta weeesi…..
    thi gena records thiyenawa tho karapu weda ……
    eliyata dannada? epada?

  5. සෙවල බන්ඩා says:

    මේ ගෑනි මම හදපු පක්ෂෙ නැති බංගස්ථාන කරන්ඩයි හදන්නෙ.

  6. මිලිබන්ඩා says:

    දාපන්, දාපන් අත් දෙක පහලට. මේ පැත්ත පලාතෙ ඉන්ඩ බෑ කුයිලෙ!

  7. Sumeda says:

    Den Santh Gunathilak ekka Pool Eke Nanne neddooooooo……..?

  8. Modaya says:

    KIHILI HODAGENA WAREN AMMA… LANGA INNA UN KALANTHE DAI>>>>>>>>

  9. SANATH says:

    MENNA DAN BURANAWA, SORBONE WISWA VIDIYALAE DEMALA PENWATHA WANA NADESAN DEMALA MEKIGAY PETTIYA KADALA PASUWA AKKATAI NANGITAI DENATAMA HUKAPU VIJAYATH MEKI MARAA DAMMA, WESA GANU HODAI, ARAKKU BOTALAYAK BONA MAY BEY- BADDIYAGAY THIYENNAY DEMALA LAY