රනිල්ට බැරිනම් අගමැති කම තිලක් මාරපනට දෙන්න.. එජාපය ජනපතිගෙන් ඉල්ලයි…

December 1, 2018 at 12:00 pm | lanka C news
රනිල්ට බැරිනම් අගමැති කම තිලක් මාරපනට දෙන්න.. එජාපය ජනපතිගෙන් ඉල්ලයි…

රනිල් වික‍්‍රමසිංහ මහතට අගමැති ධුරය ලබා නොදෙන්නේ නම් තිලක් මාරපන මහතාට එය ලබා දිය හැකි දැයි එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසා ඇත.

ජනාධිපතිවරයා ඊට එතරම් අවධානයක් නොදෙමින් සදහන් කර ඇත්තේ ඔහුට චෝදනා ගණනාවක් එල්ල වී ඇති පුද්ලගලයෙක් බවත් එක්සත් ජාතික පක්‍ෂයේ වෙනත් කෙනෙක් නොමැතිද කියායි.

ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සමග එක්සත් ජාතික පෙරමුණු නායකයන් පැවති සාකච්චාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.

මෙම යෝජනාව ඉදිරිපත් වෙද්දී ජනාධිපතිවරයා ආසන්න ආසනයේ දකුණු පස සජිත් පේ‍්‍රමදාස මහතා හා වම් පස රාජිත සේනාරත්න මහතාද අසුන් ගෙන සිටියහ.

150 views

29 Comments to “රනිල්ට බැරිනම් අගමැති කම තිලක් මාරපනට දෙන්න.. එජාපය ජනපතිගෙන් ඉල්ලයි…”

  1. TILAK says:

    MANGALA HODA NADDA WADETA PRIMINSTER ?????

    WHAT ABOUT THALATHA MADAM ???

    RANGONJAN NARAKAMA NAHA

Main News