රනිල්ට බෑ.. එජාප නායකත්වයෙන් අස්වනු..- අගමැති රනිල්ට දැඩි බලපෑම්

February 11, 2018 at 4:40 pm | lanka C news
රනිල්ට බෑ.. එජාප නායකත්වයෙන් අස්වනු..- අගමැති රනිල්ට දැඩි බලපෑම්

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ නොරැදී වහා ඉන් ඉල්ලා අස්විය යුතු බවට එම පක්‍ෂයට හිතවාදී වෙබ් අඩවි හා සමාජ ජාලා ගිණුම් කිහිපයකම වාර්තා පල කර ඇත.

අවස්ථා දෙකකදී ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ඉදිරිපත් නොකල එක්සත් ජාතික පක්‍ෂයට 2020දීද අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට හැකි නොවනු ඇති බව වාර්තාවන්හි දැක්වෙයි.

මැතිවරණ ප‍්‍රතිපලය අනුව හෙලිවන ද්‍ය පිලිගෙන අගමැතිවරයා වහා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වූ වෙනත් සුදුස්සෙකු පත් කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවද වැඩි දුරටත් සදහන්ය.

55 views

42 Comments to “රනිල්ට බෑ.. එජාප නායකත්වයෙන් අස්වනු..- අගමැති රනිල්ට දැඩි බලපෑම්”

  1. Upali says:

    රජයක් මැතිවරනයකින් පත් වී අවුරුදු 2.5 ක් කාලයක් තුල ජනතාව විසින් ප්‍රතික්ශේප කරනු ලැබූ පලමු අවස්තාව.

  2. sinha le says:

    එදා දොන් ජුවන් ධර්මපාල කෝට්ටේ රාජධාණිය පෘතුග්‍රීසීන්ට පැවරුවා…මෙදා දොන් ජුවන් රනිල් රටම විදේශයට පවරා දෙනවා !

  3. පිං මාළු වලේ රනිල් හාමු මාළු බානවා says:

    පිං මාළු වලේ රනිල් හාමු මාළු බානවා – කොක්කු රෑන වටේ ඉදන් කටු ටික කනවා.
    පින් සිරා හුටන් වලේ බැහල පුක හෝදනවා – උගේ රෑන වටේ ඉදැන් කක්කා කනවා//

    බලේ ඉදන් රනිල් හාමු බැංකු කඩනවා – ෆුට් නෝට් ගසා උගේ රෑන රට විකුනනවා..
    රෙද්ද පුරා මඩ නෑ ගෙන සිරා අඩනවා – උගේ රෑන වටේ ඉදන් රට දෑය කනවා///

  4. Ajith says:

    මොනවා වුනත් වයි පයි දුන්නනේ

  5. kamal says:

    දැන් බලපන් සාගල ඉන්න විදිය. උ ගමන් බිමන් යන්නේ එන්නේ හෙලිකොප්ටර් එකෙන්. මේ ලඟදි මාතලේ ඉන්න අගමැති ආරක්ෂක අංශයේ සාගලගේ බොදිගර්ඩ් කෙනෙක් වෙන PC කට්ටේක්ගේ වෙඩින් එකටත් මු ගියේ චොපර් එකේ. මුගේ වාහන 20ත් එතනට ඇවිත් තිබුනා. අනෙක මු යන්නේ නිකම් ජනාධිපති වගේ. අඩුම තරමේ දෙනියායේදී වත් වාහනෙන් බිමට බහින්නේ නැහැ. ඉස්සර වගේ නෙමෙයි මාර ඔලුවක් තියෙන්නේ.

  6. පින් මාළු වලේ says:

    ඉල්ලා අස් වෙමුද ? පිසසුද බං. ගහලා පන්නනක්න් අපි කඩේ යනවා. ගමේදී ගහල පැන්නුවාට කොලබ රෝසි දිනලා ඉතින් දියවන්නාව ඇල අපේ.
    අපි ඒ පින් මාළුවලේ ගූ ගාගෙන මාලු බානවා….
    මඩ නාගෙන රෙද්ද ඉරන් මාළු බානවා.
    ඒ මාලුවන්ගේ කටුව කකා අපි හිනැහෙනවා
    අපේ හෙළුව දැකල රට්ටු අනේ හූ හඩ දෙනවා.

    අපි ඇහුනේ නැතුව වගේ ඉදන් මාළු බානවා
    දන්නේමා නෑ කොටිය ඇවිත් ගව රැල කනවා
    මුන් හැදූඩු මවුන් සිහිකර අපි කතිරේ ගහනවා///
    කතිරය අපි නොදුටු ලෙසට හෙළුවෙන් යනවා.//

  7. David Milli-Banda says:

    Maithree Gunaratne nayakaya karanu or that pathirana kolla.

  8. පිස්සුද මූ අයින් කොරන්න හුනු අලුගහලත් බැ එලවන්න මිලු ජීවිතකාලයම යූඑන්පී නායකයාවී සාර්තක 50 වන චංඳයත් පැරදී ලෝකවාර්තාවක් තියා තමයි කජ්ජ ගහන්නේ????????>?

  9. ආර්තිකය නග්ගා සංවර්දනය 100 ට 200 න් නංවා රට පෝෂනය අතින් ඉහලටම නංවා රැකියා 50 ලක්‍ෂයක් ඇති කර කාර් ෆැක්ටරි ෆොක්ස් වැගන් දමා මහ බැංකුවේ මහජනයා ගේ මුදලට කෙල අර්තසාදකයටත් කෙල දකුනු ආසියාවේ ඉන්න ආර්තික පඬිතුමාවූ සාර්තක 30 වන වතාවටත් පරාජවූ කැකිල්ලේ වයිෆයි කිං ටිකිරි මොලේ නරිරාලට වූ ෂෝකාන්තය 2018 .02 ,11 ඉතිහාස ගතවේ ඉතිං උඹට බැරිනම් වෙන එකෙකුට දීපන් එතකොටවත් ලංකාවේ තියෙනා බැංකු ටිකවත් රැකේවී>??.>>>

Main News