රනිල්ට බෑ.. ජනාධිපතිවරණයට අපි දිනන්න පුළුවන් කෙනෙක් දානවා..- අජිත් පී. පෙරේරා

December 5, 2018 at 3:50 pm | lanka C news
රනිල්ට බෑ.. ජනාධිපතිවරණයට අපි දිනන්න පුළුවන් කෙනෙක් දානවා..- අජිත් පී. පෙරේරා

ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන්නේ ජය ගැනීමට හැකි අපේක්‍ෂකයෙක් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මාධ්‍ය වෙත පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

රනිල් වික‍්‍රමසිංහ මහතාට දිනන්නට බැරිදැයි මාධ්‍ය කල විමසීමට මන්ත‍්‍රීවරයා කියා සිටියේ ‘ ඕන දෙයක් හිතාගන්න’ කියාය.

39,955 Viewers

12 Comments to “රනිල්ට බෑ.. ජනාධිපතිවරණයට අපි දිනන්න පුළුවන් කෙනෙක් දානවා..- අජිත් පී. පෙරේරා”

  1. Asaranaya says:

    අජිත් පෙදෙරේරෝ රනිලයට දිනන්නත් බැහැ , අරකත් බැහැ, හැබැයි සමනළ වැඩ හොඳට පුලුවන්අජිත් පෙදෙරේරෝ රනිලයට දිනන්නත් බැහැ , අරකත් බැහැ, හැබැයි සමනළ වැඩ හොඳට පුලුවන්

  2. Hoo !!! says:

    අයියෝ පව් ! එතකොට මෙච්චර දවස් ටොමියා අරලිය ගහ වටේ උඩුබුරලෑවෙ මේකටද? 😀 පක්ෂ නායක කමට නුසුදුසු එකෙකුට අගමැතිකම් මොකටද

  3. Saradiel says:

    කලු සුද්දන්ගේ පක්ෂයට ඉදිරි මැතිවරණයේදී අබ සරණයි

  4. raymond says:

    මොවුන් හැමදාම කිව්වා ආයේ නම් පොදු අපේක්‍ෂකයා දාන්න නෑ කියල දැන් මේ මොකද
    වෙල්ගමමහතා තමයි ඉතින්

  5. n.s fasions kurunegala says:

    nalin welgama

  6. karoo says:

    gon ajiyo ubalata oya ranilawa ayinkara ganna hoda chans ekak my3 dila thiyenne. ama nisa paksayen wirayek mathukara ganin agamathi kamata.( my3 2014 di mr ta wiruddawa nagisitiya wage nagitinna wirayek nadda UNP ekeeeeee.)

  7. Mahesh says:

    පසුගිය මැතිවරණයේදී ආසනය දිනා ගන්න බැරිවුණු මොහු ගැන කුමන කතාද ?

  8. dayas says:

    adhikaranaye nadu theenduwa kalinma prakaasayta pathkala mahaa chaaraya gonjaa idiripath
    kalaa nam udinma dinum,

  9. palayen ranilo den uba athi sajithta nayaka kama deepan kala kanniya

  10. Smith says:

    bari ekata dunnath baa

  11. බ්ලොග්ස්පොට් says:

    සතර වරම් දෙවියන්ගෙ නාමෙන් මකබෑවිලා පලයං පලයං පලයං රනිල්

  12. Esgedi Bolla says:

    අජිත් පෙදෙරේරෝ කාපු පතේ පහරන්ට එපා. තොපි පුරුතිගීසි කාරයින්ගෙන් පැවතෙන කෙව්ලෝය.

Main News