පක්‍ෂය දිනවන අලූත් නායකයෙක් ඕනෑ.. එජාප කැරලිකාරයෝ යලි රැස්වෙයි.. සටන් සැලසුම් හදති..

April 8, 2018 at 11:20 am | lanka C news
පක්‍ෂය දිනවන අලූත් නායකයෙක්  ඕනෑ.. එජාප කැරලිකාරයෝ යලි රැස්වෙයි.. සටන් සැලසුම් හදති..

එක්සත් ජාතික පක්‍ෂ නායක තනතුරෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් නොවීම සම්බන්දයෙන් සාකච්චා කිරීම සදහා එම පක්‍ෂයේ කැරලිකාර කණ්ඩායම රහස් සාකච්චාවක් පවත්වා කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ දිනයේ පැවති පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් පසුව මෙම හමුව පවත්වා ඇත.

පක්‍ෂය ජයග‍්‍රහණය කරා ගෙන යා හැකි නව නායකත්වයක් ඉදිරි මැතිවරණයන්ට පෙර ගෙන ඒම සදහා නැවත වතාවක් කටයුතු කල යුතු බව එම කණ්ඩායම සාකච්චා කර ඇතැයිද සදහන්ය.

9 views

9 Comments to “පක්‍ෂය දිනවන අලූත් නායකයෙක් ඕනෑ.. එජාප කැරලිකාරයෝ යලි රැස්වෙයි.. සටන් සැලසුම් හදති..”

  1. wimal says:

    අනේ මුං වගේ හරක් ටිකක්. මෙලොවත් පරාදයි. එලොවත් පරාදයි.

    • නැවුම් මාවත says:

      එජාපයට අද අවශ්‍ය වන්නේ උගත්, බුද්ධිමත්, එඩිතර, දේශීයත්වය අගයන, බුද්ධාගමට ලැදි, ජාතික ඇඳුම අඳින, තරුණ නායකත්වයකි. ඒ සඳහා සුදුසුම කෙනා ඉන්ජිනේරුවකු වන චම්පික රණවක ශ්‍රීමතාණන් බව මගේ අදහසයි.

  2. නාමල් says:

    පොහොට්ටුවට කවදාවත් රනිල් ව එලවීම ට උවමනාවක් තිබුණේ යයි කියන්නට බැරිය .ඇත්තෙන්ම උවමනා වූයේ මෙයයි.2020 තෙක් පරදින එහෙත් එලවන්නට බැරි නායකත්වයක් එ ජා ප යට උරුම කලේ ඔවුන්ය.

  3. David Milli-banda says:

    Muta ang witharai adu.
    Awasthawak dunna kedara kamata atha issuwe nehe.

    Ko ara senanayake parapure eka ? lajjai !!!!!!

  4. Wimale says:

    ඒකාබද්දේ දිනුම් උඹලට හුලං දැන් අකිල කියන විදියට නායකතුමාට ආවඩපල්ලා 2020 දී කෙලවෙනවා ආයේත් TV එකට ඇවිත් අඩන්න එපා අපිට විදේශ ප්‍රවෘත්ති බලන්න තියෙනවා දමලා අනිනවා හොම්බට…..

  5. දප්පුල says:

    රනිල්ගේ ලජ්ජනහර බිජ්ජෙම්ම කපලදාගනේ.

  6. ජාතියේ පියා says:

    යූඇන්පිය දිනවන්න තිබුණා, ගාමිණී දිසානායක හරි ලලිත් ඇතුලත්මුදලිවත් හිටියා නම්. දැන්නං ඉතින් දෙයියන්ගෙම පිහිටයි.

  7. Gadol says:

    අලියාගේ 30 වෙනි පරාජය අත ලග

Main News