රනිල්ට බෝම්බ ගසා මරා දමනවා..- සජිත් පිල ප‍්‍රසිද්ධියේ කියයි..

December 19, 2019 at 3:22 am | lanka C news
රනිල්ට බෝම්බ ගසා මරා දමනවා..- සජිත් පිල ප‍්‍රසිද්ධියේ කියයි..

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට බෝම්බ ගසන බවට එම පක්ෂ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින් සඳහන් කරයි.

ගම්පහ කිරිදිවැල ප‍්‍රදේශයේදී පැවති ස්තුති කිරීමේ ජන හමුවනදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආධාරකරුවෙක් මේ බව ප‍්‍රසිද්ධියේ කියා සිටියේය.

එමෙන්ම රත්මලාන ප්‍රදේශයේදී පැවති ජනහමුවකදී වූ රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පාර්ශ්වයේ පිරිස් වෙත සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් දැඩි ලෙස බැණ වැදුණහ.

සජිත්ගේ ජන හමුවකදී පාක්ෂිකයන් පිරිසක් රනිල්ට දැක්වූ විරෝධය

සජිත්ගේ ජන හමුවකදී පාක්ෂිකයන් පිරිසක් රනිල්ට දැක්වූ විරෝධය

Gepostet von Hiru News am Mittwoch, 18. Dezember 2019

132 views

12 Comments to “රනිල්ට බෝම්බ ගසා මරා දමනවා..- සජිත් පිල ප‍්‍රසිද්ධියේ කියයි..”

  1. අපි උ ඇන්පී ගොං අලියෝ දැක්කනේද අරෑ කතාකරන එක අහන්නේ වත් නැතුව කැගහනවා

  2. Anoosh says:

    Easter attack killed all UNP’ers.

Main News