රනිල්ට-මලික්ට සුපිරි ඇමතිකම් වානා.. සිග්නල් එක ලැබුණු ගමන් අපි ආණ්ඩුවෙන් බහිනවා..
December 19, 2016 at 4:05 am | lanka C news
හවුල් ආණ්ඩුවේ ශ්රීලනිපය නියෝජනය කරන තුරු කිසිදු සුපිරි ඇමති ධුරයකට ඉඩ ලබා නොදෙන බව ශ්‍රිලනිප මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
කඹුරුපිටියේදී ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එක් වූයේ ඉන්න නොව යන්නම වුවත් එම දිනය තීරණය කරන්නේ ජනාධිපති මන්දිරයෙන් බවද ඔහු එහිදී පැවසීය.
Seems like fake acting
මොකක්ද වපර ඩිලෝ කියවන්නේ, එලියට බැහැල කතාකරපන්කෝ, කැඳ ලැබෙන්නෙත් නැහැ ඔහෙලට, ඔන ඔහේ ඉන්නව ඕයි, නැත්නම් අතගහාපු අත්තත් නැහැ පය ගහාපු අත්තත් නැහැ, මම කාබයිඩ් හුණු ටිකක් ගෙනල්ලා දෙන්නම්, ගාපිය සුදු හුණු
dekama ndata set unoth supuyi kadai dekama denawa.
Meka mulinma Communist party, Then with Vijaya K and Mahajana Party Later with CBK ; Eksath Samajawaadi; Thereafter SLFP; Now UNP Joint SLFP; What the hell he’s doing for the betterment of this country. Doing any thing for the sake of his belly.