රනිල්ට-මලික්ට සුපිරි බලතල බෑ.. පනත අවොත් අපි පදවනවා.. සියළු ශ‍්‍රිලනිප මහ ඇමතිවරු හතක් තීන්දු කරයි..

December 21, 2016 at 2:10 pm | lanka C news
රනිල්ට-මලික්ට සුපිරි බලතල බෑ.. පනත අවොත් අපි පදවනවා.. සියළු ශ‍්‍රිලනිප මහ ඇමතිවරු හතක් තීන්දු කරයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහට හා ඇමති මලික් සමරවික‍්‍රමට සුපිරි බලතල ලැබෙන සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට ශ‍්‍රිලනිප මහ ඇමතිවරු හතක් විරුද්ද බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ කිසිවෙකුට සුපිරි බලතල ලබා දීමේ අවශ්‍යතාවයක් නැති බවයි.

0 views

One Comment to “රනිල්ට-මලික්ට සුපිරි බලතල බෑ.. පනත අවොත් අපි පදවනවා.. සියළු ශ‍්‍රිලනිප මහ ඇමතිවරු හතක් තීන්දු කරයි..”

  1. ගමරාළ says:

    කට වහගෙන හිටු කියලා අරයා නියෝගෙ දුන්න ගමන් මේ ඉන්නේ ළමයි ටික පූස් පැටව් වගේ….

Main News