‘No Deal Gama’ පිහිටුවයි… රනිල්ට යන්නැයි අරලිය මැදුර ඉදිරියේ අට්ටාල ගසාගෙන විරෝධතා..

May 13, 2022 at 11:20 am | lanka C news
‘No Deal Gama’ පිහිටුවයි… රනිල්ට යන්නැයි අරලිය මැදුර ඉදිරියේ අට්ටාල ගසාගෙන විරෝධතා..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වමින් අරලිගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

අට්ටාල ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කිරීමට එම පිරිස සූදානම් වෙමින් සිටිති.

මෙම විරෝධතා ගම්මානය ‘No Deal Gama’ ලෙස නම් කර ඇත.

මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය ධුරයේ කටයුතු ආරම්භ කර තිබේ.

97,181 views

69 Comments to “‘No Deal Gama’ පිහිටුවයි… රනිල්ට යන්නැයි අරලිය මැදුර ඉදිරියේ අට්ටාල ගසාගෙන විරෝධතා..”

  1. TS says:

    වැඩියෙන් ඉවසපු නිසා මහින්දට පලායන්න වුනා.

    දැන් ඉවසුවා ඇති.

  2. sam says:

    Bloody JVP has started again. They will not let anyone to govern this country well until then they gain power in this country by undemocratic ways and make this another North Korea. Their main aim is disruption by cleverly orchestrating and hidden actions by them and blaming it on the government and making it unpopular. If they are so concern even a smidgen about the welfare of the people who are in deep trouble, they should stop these disruptions for the time being. Honourable RW, please ban this group like the previous UNP government did. Otherwise, in the long term, we all are doomed. If this is bad wait and see what happens if they gain power.

    • Boo says:

      Agree 100%. මේ අරගලය අවංක නෑ. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කරන අවලන් උත්සාහයක් කියලා දැන් පේනවා.
      #GoHomeJVP

    • Wijitha says:

      This thing is becoming a joke. Only one gama is missing now. That is නාඩගම .

  3. Munasinghe says:

    Please take action now….This is enough!
    These idiots are making things worse
    Get rid of these protestors.

  4. බබාකිවු says:

    වැඩක් කිවුවම භාර ගන්නෙත් නෑ.කරන්න බාර ගත් එහෙකුටත් නින්දා කරල එලවන එක මහ වීරකමක් නොවේ.අාණ්ඩුක් නැතිව රට තව අරාජික වෙනවටද කැමති.රාජ්ය අංසය කඩා වැටෙනවටද? එහෙමද අාසා.

    රාජ්ය අංසයේ පඩිය අදියර 04 කින් වැඩි කලේ මෙතුමා තමා.එතැනින් පස්සෙ 5000ක් පමණයි එල්ලුවෙ.එනිසා මොහු අපිට විස්වාසයි.අාර්ථිකය ගොඩ ගනී කියල.

    • Simaiyya says:

      හරියටම හරි. මුන් දෙන්න කියවන්න විතරයි. මෙහෙම උනොත් ඉතිරි රැකියාවල් ටිකත් නැතිවෙයි. මුන්ට ඕනේ තව මඩේ ලගින්නයි

  5. යමයා says:

    ජෙප්පන් ගෙ ඩීල් ගැන රනිල් කට ඇරීමට නියමිතයි. එදාට ගම් හදාගත්ත උන්ට ලැජ්ජා නැති ගම හදාගත්ත වෙනවා.

  6. Asela says:

    ඔකේ මනම වෙන්න ඕනේHOMA GAMA. දැනටමත් සාගල බදු මුට්ටු ටික ගෙනත් ඔෆිස් එකට දාලා

  7. නිදහස් අදහස් says:

    පුමාරය පසුතැවීමට හේතුවේ වහාම හමුදාව යොදවා කාලකන්නි අන්ඡතරේ ජප්පොත් කුරැටු ගාන උනුත් ඵලවා දැමිය යුතුයි. මුන් ඉන්න කල් මේ රට ගොඩ ගැනීමට ඛැහැ. ලපයා ජීවිත කාලයටම වැලිකඩ ගාල් කල යුතුයි.

  8. SANA says:

    now its police responsibly to chase them
    if not Army to use the power

  9. Soola says:

    Mama hethane Me welawe Ranil ta chance ekak dena oni. He has his own faults. But in this time he is the best option.

  10. Geeth says:

    මේ ජෙප්පන්ගේ කොඩිවිනය කවද ඉවර වේවිද මන්ද.

    • ප්‍රේමකීර්ති ගේ සාක්කිය. says:

      බාබෙකිව් පාටියක් දැම්මම ඕව ඉවරෙටම ඉවර වෙයි. මුන් ඉල්ලන්නෙ ඒක. කමි සූන් බාබෙකිව් “comming soon barbeq”