රනිල්ට ලිපිය යවා අර්ජුන ඉල්ලා අස්වේ..

October 8, 2020 at 8:02 am | lanka C news
රනිල්ට ලිපිය යවා අර්ජුන ඉල්ලා අස්වේ..

හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ බව දන්වමින් ඔහු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

එහි සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට පත්වූ රුවන් විජේවර්ධන මහතා තම නායකත්වය යටතේ ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කිරීම සුදුසු නොවන නිසා එම තීරණය ගත් බවයි.

38,596 views

6 Comments to “රනිල්ට ලිපිය යවා අර්ජුන ඉල්ලා අස්වේ..”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඉල්ලන් කනවට වඩා කූල් එකේ මාරුවෙන එක හොඳයි.

  2. Gini says:

    Well done, better if you help cricket to improve the game.

  3. S.Vitharana says:

    හැම පැත්තකින්ම අසාර්ඵක දේශපාලන ජීවිතයක්.

  4. ක්‍රිමිනල් says:

    රනිල් හාමූ පව් නේද බන් ? 😂😂😂😂

    • sunimal says:

      බටලන්දේ වධකයාට කරපු පව් දැන් පල දෙනවා ….තාම පටන්ගත්තා විතරයි

  5. ithin apita paanda uba desha paplanayen samu gattata

Main News