රනිල්ට විරුද්දව ඡන්දය දෙන බව ශ‍්‍රීලනිප ඇමතිවරුන් මාධ්‍ය හමුවක් අමතමින් කියති..

April 4, 2018 at 8:29 pm | lanka C news
රනිල්ට විරුද්දව ඡන්දය දෙන බව ශ‍්‍රීලනිප ඇමතිවරුන් මාධ්‍ය හමුවක් අමතමින් කියති..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවේදී ඊට පක්‍ෂව ඡන්දය භාවිත කරන බව ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රිලනිප මැති ඇමති වරුන් පිරිසක් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

මෙම මාධ්‍ය හමුව සදහා ඇමතිවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශනයාපා, එස්.බී. දිසානායක, චන්දිම විරක්කොඩි, ඩිලාන් පෙරේරා, සුසන්ත පුංචි නිලමේ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටිති.

4 views

5 Comments to “රනිල්ට විරුද්දව ඡන්දය දෙන බව ශ‍්‍රීලනිප ඇමතිවරුන් මාධ්‍ය හමුවක් අමතමින් කියති..”

  1. Ravi says:

    Well done..country comes first

  2. UNP කාරයා says:

    ඊට පස්සෙ මේ කන්ඩායමට රෙදි ඇදගෙන ඇමති තනතුරු දරන්න පුලුවන්ද ? මෙයාලට ලැජ්ජ නැහැ.ඔබලා සිතින් මෙන්ම ගතිනුත් MR ලගට යන්න.එහෙම නොවේනම් ඔබලා “පිං ඇමති “යන්න තහවුරු කරනු ඇත.

    • Gamaya says:

      Mechchara ratata winnehiyak wela thiyeddith unp karayata eka notherena eka nam hari pudumai

    • ගන්ජ බන්ඩා says:

      මොඩයෝ, රනිල විස්වාස භංගෙ දින්නත් පැරදුනත් අද ඉදන් ඉතිරි වෙන්නෙ ලොම් හැලිච්ච අගමැටියෙක්. 2/3 බහුතරය ඉවරය්. රනිල් එලවන කන් දිගටම පක්ෂෙ අැතුලෙ කචල්.

  3. ඇත්ත says:

    මේ වෙලාවේ රනිල්ට විරුද්ධ වෙන අයගේ අවංකත්වය කෙසේ වෙතත් එඩිතර බවට ගරු කරමු…

Main News