රනිල්ට විරුද්දව ඡන්ද 116ක් ස්ථිරයි.. විශ්වාසභංගයේ දිනුම අතේ..

April 1, 2018 at 11:03 pm | lanka C news
රනිල්ට විරුද්දව ඡන්ද 116ක් ස්ථිරයි.. විශ්වාසභංගයේ දිනුම අතේ..

04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාද කර ඡුන්ද විමසීමකට ලක් කරන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පක්‍ෂව මේ වන විට ඡන්ද 116කට වැඩි ස්ථිර වශයෙන්ම ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.

ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව ස්ථිර වශයෙන්ම ජයග‍්‍රහණය කරන බවද ඔහු සදහන් කරයි.

අගමැතිවරයාට විරුද්දව ඡුන්දය දෙන පිරිස අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියළු මැති ඇමතිවරුන්, ජනතා විමුක්ති පෙරමුණ හා සුළු පක්‍ෂද සිටින බව සදහන් කල ඔහු එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක්ද ඡන්දය දීම හෝ ඡන්දය දීමෙන් වැලකී සිටීමට කටයුතු කරනු ඇතැයිද කීය.

9 views

7 Comments to “රනිල්ට විරුද්දව ඡන්ද 116ක් ස්ථිරයි.. විශ්වාසභංගයේ දිනුම අතේ..”

  1. indunil says:

    sihina dakeema honda deyakk…..

  2. Rohan says:

    මොන මගුලක්ද ඕයි මේක.

    එක දවසක් කියනවා පරදිනවා කියල. තව දවසක් කියනව දිනනවා කියල.

    තමුසෙලා අපිව ගොනාට අන්දවනේ?

    • kumara says:

      Rohan; owa thamayi prurthi kiyanne……dawasin dawasa aluth news denawa misa eththada boruda balanne neha…… news kiyaneth thawath busines ekak..

  3. DAYASIRI says:

    අර්ජුන් මහේඳ්රන් සඟවාගෙන, මහ බංකු මගඩියේ සැලසුම්කරු වන අගමැති මේ කරගෙන යන අපේ රටේ ඉතිරියත් විනාශ කිරීමේ ජාතික අපරාධයට කෝටි ගණන් අල්ලස් දී මන්ත්රී වරුන් කැමති කරවා ගැනීම කෙතරම් තුච්ඡ නින්දිත අවජාත ක්රියාවක් ද යන්න, ඔය අල්ලස් ගන්නා අය මොහොතකටවත් නොසිතන්නේද? ඒවා ඔවුන්ට පමණක් නොව ඔවුනගේ දරු පවුල් සහ මුලු හත්මුතු පරම්පරාවකටම සහගහන දුර්විපාක ගෙන දෙන මහා අපරාධයකි. ඔවුන්ට ශාපවේවා.ශාපවේවා. ශාපවෙනවා පරම සත්යයි.

  4. Samitha Gamage says:

    පව් බන් උබලා..

  5. Wijebahu says:

    Oka sure ekatama paradinawa MARAwath kamathi be Ranilwa yawanna. MARAta anduwa dunnoth karaganna ba kiyala dannawa.

  6. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    මම නම් කියන්නේ මේකෙන් අපේ නායකතුමා දිනනවා – ඕගොල්ලත් ඒක වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න
    “පායනා කාලෙදි කන්නදේ රැස් කරයි කුඹියෝ”

Main News