රනිල්ට සමකල හැකි කිසිවෙකු පාර්ලිමේන්තුවේ නෑ..- SJB මන්ත‍්‍රී නලින් බණ්ඩාර

August 18, 2020 at 3:50 pm | lanka C news
රනිල්ට සමකල හැකි කිසිවෙකු පාර්ලිමේන්තුවේ නෑ..- SJB මන්ත‍්‍රී නලින් බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සමකළ හැකි කිසිවකු පාර්ලිමේන්තුවේ නැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

වික‍්‍රමසිංහ මහතාගේ අත්දැකීම පළපුරුද්ද සහ භාවිතය සමඟ පාර්ලිමේන්තුවේ කිසිවෙකුට සමකල නොහැකි යැයිද ඔහු පවසයි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී නොමැකෙන සලකුණක් වූ වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන කණගාටුවන බවද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසුම පුද්ගලයා වික්‍රමසිංහ මහතා බව ද ඉදිරි වසර පහේදී ඔහුගේ භාවිතය තිබෙන්නේ නම් එය විශාල වාසියක් බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග මූලස්ථානය වීරයෝ මාධ්‍ය හමුවක් අමතමිනි.

51,514 views

21 Comments to “රනිල්ට සමකල හැකි කිසිවෙකු පාර්ලිමේන්තුවේ නෑ..- SJB මන්ත‍්‍රී නලින් බණ්ඩාර”

  1. Sirimal says:

    Yes master bank robber and the expertise and experience in breaking into banks and planning mass robberies must be made use of

  2. raju says:

    Mecharak dawasak mun degollo bana gatta,dan hoda wela..ayeth ekathu wenna one nisa.

    ane mun tika wage hal paruwo tikak

  3. Mohd says:

    Ranil ge lanuwa kaala wage…moda yakek.

  4. Ranjith says:

    ඔය මහත්තයෝ ලොකු ටිකිරි මොලෙන් කරපු ඒක වැඩක් කියන්න. රටේ සම්පත් විකුණලා මහා බැංකුව කඩලා බට ලන්දේ කොල්ලෝ දසවද දීල මරවල අන්තිමේදී පක්ෂයත් දියකරලා.

  5. Duka says:

    මුට සම කල හැකි කසිප්පු කාරයෙක් පරිලිමෙන්තුවේ නැ

  6. malini says:

    You are correct correct correct but now too late because poolish and uneducated Ministers are leaders of your party Pl. you tell your poolish bakkaknta (Haren Fernando, Ajith Perera……..etc.)

    Insulted and insulted to Mr. Ranil
    In the end, it was painful to see them

  7. THILAK says:

    why sajith mahatha

Main News