රනිල්ට සමකල හැකි කිසිවෙකු පාර්ලිමේන්තුවේ නෑ..- SJB මන්ත‍්‍රී නලින් බණ්ඩාර

August 18, 2020 at 3:50 pm | lanka C news
රනිල්ට සමකල හැකි කිසිවෙකු පාර්ලිමේන්තුවේ නෑ..- SJB මන්ත‍්‍රී නලින් බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සමකළ හැකි කිසිවකු පාර්ලිමේන්තුවේ නැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

වික‍්‍රමසිංහ මහතාගේ අත්දැකීම පළපුරුද්ද සහ භාවිතය සමඟ පාර්ලිමේන්තුවේ කිසිවෙකුට සමකල නොහැකි යැයිද ඔහු පවසයි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී නොමැකෙන සලකුණක් වූ වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන කණගාටුවන බවද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසුම පුද්ගලයා වික්‍රමසිංහ මහතා බව ද ඉදිරි වසර පහේදී ඔහුගේ භාවිතය තිබෙන්නේ නම් එය විශාල වාසියක් බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග මූලස්ථානය වීරයෝ මාධ්‍ය හමුවක් අමතමිනි.

51,754 views

21 Comments to “රනිල්ට සමකල හැකි කිසිවෙකු පාර්ලිමේන්තුවේ නෑ..- SJB මන්ත‍්‍රී නලින් බණ්ඩාර”

  1. බන්ඩා says:

    මූ වගේ අපි යූඑන්පී මංඤං හරක්ට ඇය් මුන් පරදින්නෙ කියන එකට වත් උත්තරේ දන්නෙ නැහැ. 🤑

  2. Sun says:

    That is why he is surviving in a democratic country like ours after doing all sorts of undemocratic things.

  3. වටරැක සෝදාපාළු says:

    රනිල් ට sjb නායකත්වය ගන්න කියන්න

    • Niru says:

      Yes why not. There is no difference between the two so called leaders. One can promise panty pads and 20000 and the other is motorcycles and chains and 10000

  4. 😂😂😂 says:

    මීමැසි තුඩ ඇනෙද්දිත් වදමල සිනහ වේ
    සමහරු දූරියන් දිව පිනා කාල සිනහ වේ
    පොරොන්ඳම ගලපන්ට නලින් සිනහ වේ
    පෙට්ටිය කැඩිල බව හෙන්ඩුව සිනහ වේ

  5. p.d goonawardena says:

    කොල්ල කල්ලියේ නයකයානේ…ඒක තමා මේ පාර ගෙදර ඇරියේ….

    • 😂😂😂 says:

      වද මල සුවඳ නැතිබව මීමැස්සට දැනුනා
      දූරියන් ගඳ පලාතෙම හැමටමත් දැනුනා
      පොරොන්ඳම දික්කසාදයි රවියට දැනුනා
      ගහපු ඇඟිල්ලට පෙට්ටිය කැඩිල දැනුනා

  6. Hoo N P kaaraya says:

    Kohoma, kawuru samakarannada 25 paarak paradilth, binduwata bassath thawama oya apooruwata naayakaya wela inne ! Lokayema ekama asahaaya naayakaya. Guiness waartha pothata athulath kalayuthumai!

  7. MD says:

    නලීන් කලින්ම U ටර්න් ඵකක් ගහයිද?

  8. Nimal R says:

    මෙවැනි පල් මෝඩයන් පාර්ලිමේන්තු යවන රටක් මේ විධියටවත් ඉතිරිවී තිබීම පුදුමයක්.

  9. රැකගමු සුන්දර .. ශ්‍රී ලංකාව.*** says:

    මුන් මෙච්චර පහතට වැටිලත් .. තවමත් රනිලෙක් ගැන කියෝනවනේ ලැජ්ජාවක් නැතුව. UNP කියන්නෙ පුදුම ජාතියේ සත්තු ඉන්න පක්ෂයක් .

    • silva says:

      හරියටම හරි මම කියන්නෙත් unp කරයො අන්තවාදින් කොටසක්

  10. Rakitha says:

    A tharam loka horek asiyawe kisima parlimenthuwaka nathiwa athi

Main News