රනිල්ට සමනලයා කියූ මෛත‍්‍රිගේ සමනල ජීවිතය හෙලි වෙයි..

February 6, 2020 at 10:28 pm | lanka C news
රනිල්ට සමනලයා කියූ මෛත‍්‍රිගේ සමනල ජීවිතය හෙලි වෙයි..

අනුන්ට සමනලයන් යයි මඩගැසූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සමනල ජීවිතයක් ගත කළ අයෙක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මඩකලපුව බන්ධනාගාරයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී කීර්තිපාල නම් පුද්ගලයෙකුගේ සමඟ සමනල ජීවිතයක් ගත කළ ඔහු කියා සිටියේය.

සිරිකොත මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

101,441 Viewers

16 Comments to “රනිල්ට සමනලයා කියූ මෛත‍්‍රිගේ සමනල ජීවිතය හෙලි වෙයි..”

  1. ala says:

    Idala hitala galak gahuwama mokada wenne? Arath hite innakota. Oya Rangeyath ohoma thamai.

  2. Hitapu Kossa says:

    Annunge reddawal hoyanne nathiwa, thamange puthage wahane thibuna Vodka, wathura wuna hati pahadili karapiya!

  3. JOHN says:

    ඒ නිසා වෙනැති සමනල රනිල්ට අගමැති කම දුන්නේ ..උතුරේ කොටින්ට අවශ්‍ය සෑම දේම දුන්නේ ඔවුන් සතුටු කලේ .කොටි විජයකලා සමගත් ලොකු සම්බන්දයක් තිබුන නිසාලු නේද ?
    මෙවැනි පහත් චරිත ඇති පුද්ගලයෝ කෙසේද දේශපාලනය කරන්නේ ? රටකට ආදර්ශමත් පුද්ගලයකු වන්නේ

  4. Susil says:

    Useless talks!
    I don’t like what Sira did to our country, but please leave his family and character aside.
    Attack the opponent over the issues but not his or hers character.
    Range Bandara! Please grow up.-The deeds show your character!

    • Just says:

      Yes useless. Why should they tell media and the people about their private matters?

      • JOY says:

        Because they are not privite people they are politicians ..People should know their
        characters ..Because power corrupts, society’s demands for moral authority and character increase as the importance of the position increases.Human greatness does not lie in wealth or power, but in character and goodness

    • CAT says:

      Susil — NO it isn’t Useless talks….. Look what happend to our country after Sirisena become our leader
      The foundation stones for a balanced success are honesty, character, integrity, faith, love and loyalty.

  5. Munna Pongla says:

    WowIII Why I didn’t know it before?

  6. Best to ask Ranjan, he had close contact with Maithri!! I say, Ranjan has suffered enough in Jail for actually Nothing. Time for Gota to release Ranjan from suffering in jail for the criminal acts done by Ranil., Maithri, Mangala, Champ;aka, Rajitha, Ajith, Harin – all these Samanalayos!!

  7. Charminda Bangala Handiya says:

    Range had homosexual encounter when he joined the police training. That is who he still has buckle walking. This is a publicly known secret About fifteen years ago.

  8. සරා says:

    සිරිසේන ගැන ඇති පදම් විවේචන තිබුනත් ‌‌ෙමේ වගේ ‌ෙගොං කතා ‌ෙතේරුමක් නැහැ.

  9. Nawodhi says:

    JVP can do many things through courts in this country. But JVP is the biggest cheaters of this country. Do not give any single seat for JVP in this election.

  10. Angoda Buva says:

    වොඩ්කා වතුර කල පැන්ෂන් ගිය තට්ට පොලිස් කාරයෙකුගෙන් මීට වඩා කුමක් බලාපොරොතු වන්නද ?

    UNP එකේ මංගල, රන්ජන් සහ නලීන් හාරව සිටි මඩ කොන්තාත් එක දැන් භාර දීල තියෙන්නෙ මේ කාලකණ්ණියට.

  11. Angoda Buva says:

    වොඩ්කා වතුර කල පැන්ෂන් ගිය තට්ට පොලිස් කාරයෙකුගෙන් මීට වඩා කුමක් බලාපොරොතු වන්නද ?

    UNP එකේ මංගල, රන්ජන් සහ නලීන් හාරව සිටි මඩ කොන්තාත් එක දැන් භාර දීල තියෙන්නෙ මේ කාලකණ්ණියට. ……..

  12. amila says:

    කරත්තයට බදින්න නියම ඩබල

  13. නිමල් says:

    මේ කුනු කතා අපිටවැඩක් නැහැ…තොපි තාමත් ගොන් කතා කියමින් ඇවිදිනවා

Main News