රනිල්ට සහායට 118ක් නෑ.. තිබූ පරියද කෙලවේ.. අද පාර්ලිමේන්තු පැමිණීමම 112යි.. ඒ JVP, TNA හකීම්, බදියුදීන් සහිතවයි.. සම්පූර්න පැමණීම් නිල වාර්තාව මෙහෙමයි..
November 2, 2018 at 3:00 pm | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා අගමැති දුරයට පත් කීරමට විරෝධය පල කරමින් හා පාර්ලිමේන්තුව වහා කැදවන්නැයි ඉල්ලමින් මන්ත්‍රිවරුන් 118ක් අත්සන් කරමින් යෝජනාවක් සම්මත කලේ යයි වාර්තා පල වුවත සත්‍ය වශයෙන්ම එවන් යෝජනාවකට අත්සන් කර ඇත්තේ 112ක් බව හෙලි වෙයි.
එසේ අත්සන් කල පිරිස අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්රිවරුනට අමතරව දෙමල සන්ධාන හා ජවිපෙ මන්ත්රීන්ද සිටින අතර හකීම්, බදියුදීන්, මනෝ ගනේෂන් ආදීන්ගේ පක්ෂද වෙයි.
ජනතා විමුක්ති පෙරමුණ පසුව කියා සිටියේ තමන් අත්සන් කරන ලද්දේ පාර්ලිමේන්තුව යල් කැදවනු කියා යෝනාවට පමණක් මිස රනිල් වික්‍රමසිංහට සහය පල කරන යෝජනාවක් නොවන බවයි.
මේ අතර වාර්තා අද දිනයේ පාර්ලිමේන්තුවට ඇතුළු වූ මන්ත්‍රීවරුන් ප්‍රමාණය 112ක් පමණක් යයි එහි ආරක්ෂක අංශ සහ නිලධාරීන් නිල වශයෙන් තහවරු කරයි.
ranil ekka 113 Y dont forget it
මෙන්න දැන් ලැබුණු ප්‍රවුර්තියක් එක්සත්ජාතික පක්ෂය හෙවත් රටින් පිටත කැබිනට් එක රටින් පිටත ඊලාම් රාජ්‍ය හා එක්වන බව දැනගන්නට ඇත
OK. UNP as 112 will say. But Mahinda boasted that he has over 120. So…… Who could explain this.
For sure we know now there are 112 to Ranil. Except the Speaker, Mahinda also has 112. So that means there is a high possibility that Ranil has the majority.
නැහැ 118 පක්ෂ උනා කියල නිළ වශයෙන් දැනුම් දීල තියෙන්නෙ. ඔය හැමෝම පාර්ලිමේන්තුවෙදි රනිල් වික්‍රමසිංහට පක්ෂව ඡන්දෙ දෙනව.
පාර්ලිමේන්තුවේ බලය පෙන්විය හැකි අවස්තා දෙකයි තියෙන්නෙ.
පලවෙනි එක; මහින්ද ඉදිරිපත් කරන අයවැය යෝජනා වලට විරුද්ද වීම.
දෙවෙනි එක; මහින්දට වරුද්දව විස්වාස බංගයක් ගෙන ඒම. මෙම අවස්තා දෙකෙන් එකකින් හෝ රජය පැරදුන හොත් පාර්ලිමේන්තුව (automatically) විසිරෙනවා. ඊලගට නැවත පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්වෙනවා. එම නිසා රනිල්ට නැවතත් අගමැති වීමට කිසිම අවස්තාවක් නැහැ
You are very correct, Karu..
රතු අලින්ගේ කෙරුවාව ගැන තව කවර කථාද ?88-89 කාලයේදී සාමාජිකයන් 60 ,000ක් දිවි පුදා මෙම බෙදුම්වාදී ව්‍යාපාරයට විරුද්ද වූ JVP දේශපාලන ව්‍යාපාරය ඇදවැටී ඇත්ත තත්වය ගැන ඉතා කණගාටුයි …මුදලට බලයට මෙතරම් නින්දිත දේශපාලනයක් කිරීමට හැකි නම් වත්මන් JVP දේශද්‍රෝහීන් මිස වෙන කිසිවක් නොවේ …බටලන්න්දේ රනිල්ට කඩේ යෑම තමයි ඔවුන්ගේ නින්දිතම පාවාදීම ….විජේවීරගෙන් පසු නව නඩය දක්කාගෙන යන්නේ මඩවළටය
අනුර සහ JVP පක්ෂයේ ලොක්කෝ මුදලට බලයට ඕනෑම පහත වැඩක් කරන නිවටයන් වී ඇත ..
අන්තවාදී හකීම් බදියුදීන් ,ජාතිවාදී TNA එක්වන්නේ අපේ රටේ උරුමය කොල්ලා කෑමටයි ….සිංහල මව් බිම බෙදා වෙන්කරගැනීම මේ සුළු ජාතින් ගේ එකම උත්සාහයයි
බදියුදීන් විල්පත්තු වන රක්ෂිතය විනාශ කිරීම ,සිංහල පුරාවස්තු විනාශ කිරීම පිලිබදව වහාම අත්අඩංගුවට ගත යුතුයි ….ජාතිවාදී TNA ත්‍රස්තවාදී පක්ෂය තහනම් කල යුතුයි
අනේ කරුවෝ.. ඔය අවස්ථා දෙකේදීම ඇමති මණ්ඩලය විසිරෙනවා මිසක් පාර්ලිමේන්තුව විසිරෙන්නේ නෑ. නොදන්න මගුල් කියවන්න එපා බන් පණ්ඩිතය වගේ..
ඔය ක්‍රම 2ටම පාර්ලිමේන්තුව විසිරෙන්නේ නෑ ව්‍යවස්ථාව හරියට කියවපන්.
Can anyone tell me how to type in Sinhala in this comment page please?
Use this link.. You’ll have to practice a bit and get used to the Key combinations. Good Luck!!
http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
සිංහල type කරන්න google සිංහල අකුරු tool එක ඔයාගේ browser එකට add කරගන්න ..
Download helakuru app. Typing is very easy. You type on the english keyboard with commonsense just like u type a sinhala name in English. If you type “gaalla”, result “ගාල්ල”
Mahinda Hora Nadaya
Hora Amethi Mandalaya
Hora MY3
AKULAGENA PALA…wwwwwwwwwwwwww
ජනාධිපති තුමනි පාර්ලිමේන්තුව විසුරුවන්න
ඔබට බලය තියෙනවා ඔනෙ නම් ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අහන්න. හේතුවයි ඵලයයි එකට තියෙන්නෙ ව්‍යවස්ථාවයි ජනමතවිචාරණයයි එකට තියෙන්නෙ . ජනමතවිචාරණයකින් තොරව ජනාධපිති බලතල කප්පාදු කරන්න බැ මෙයට සිංහල නිති විශාරද කමල්.
ඔය 118 ක් ගැන කියවන්නේ බොරුවට. කුණු දතයි, පච රණවක යි දන්නවා උන් ගහපු ගැහිල්ලට ජම්පරේ අදින්න වෙනවා කියලා. ඒ නිසා තමයි කුණු දතා ඩීල් දාන්න හදන්නේ. එක කරගන්න ඕන නිසා 118ගැන කියවල බය කරලා මහින්දට එකතු වෙන්න හදන්නේ. ආණ්ඩුව පැරදුනත් කමක් නැහැ. මුන් දෙන්න නම් ගන්න එපා.
umbalage anthima deesapalana gamana. wikunapan umbalage gaanu daruwan.
බට හිරෙන් තානාපතිවරු ගෙන්නලා රැස්වීම තියලා පාර්ලිමේන්තුවේ කතා නායක ඉන්දියාවෙන් හෝ සින්ගප්පුරුවෙන් උස්සමුද?