රනිල්ට සුබ පතන්න විතරක් අද පාර්ලිමේන්තුව විශේෂ සැසියක් කැදවයි..
August 4, 2017 at 8:40 am | lanka C news
අද දිනයේ පාර්ලිමේන්තුවේ විශේස සැසිවාරයක් කැදවා ඇත.
අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ දේශපාලන දිවියට හතලිස් වසරක් පිරීම වෙනුවෙන් මෙම විශේෂ සැසිවාරය පැවැත්වෙයි.
අගමැතිවරයාට සුබ පැතීම සදහා මේ වන විටත් ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ දේශපාලක්ෂ පක්ෂ නායකයින් හා මැති ඇමතිවරුන් කාලය වෙන් කර ගෙන ඇත.
මෙම විශේෂ සැසිවාරය සදහා ඒකාබද්ද විපක්ෂ මන්ත්රී පිරිස සහභාගී නොවීමට තීරණය කර තිබේ.