රනිල්ට හෝ සජිත්ට සහාය නොදී කරු නිහඬ වෙයි.. මේ අවසන් අවස්ථාව බව කියයි..

March 3, 2020 at 2:10 pm | lanka C news
රනිල්ට හෝ සජිත්ට සහාය නොදී කරු නිහඬ වෙයි.. මේ අවසන් අවස්ථාව බව කියයි..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරඟ නොකරන්නේ නම් තමන් කිසිදු පාර්ශ්වයකට සහාය ලබා නොදෙන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන්කර ඇත.

පක්‍ෂය දෙකඩ වීම වලක්වා ගැනීම සඳහා දෙපාර්ශ්වය සමගි කිරීමට මැදිහත් වන්නැයි එම දෙපාර්ශවයෙන්ම ජයසූරිය මහතා මුණගැසී කරන ලද ඉල්ලීමට දී ඔහු මේ බව සඳහන් කර ඇත.

සමගිව එක්ව තරග කිරීම සඳහා ලැබී ඇති මේ අවසන් අවස්ථාව බවත් එය ගිලිහී ගියොත් තවත් එවන් අවස්ථා උදාවනු ඇතැයි විශ්වාස තමන් විශ්වාස නොකරන බවත් කරු ජයසූරිය මහතා සඳහන් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශව විසින් අගමැති අපේක්ෂක ලෙස අලියා ලකුණ යටතේ ඉදිරිපත් වන්නැයි කරන ලද ඉල්ලීමට ද කරු ජයසූරිය මහතා යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බවද දැනගන්නට ඇත.

35,149 Viewers

14 Comments to “රනිල්ට හෝ සජිත්ට සහාය නොදී කරු නිහඬ වෙයි.. මේ අවසන් අවස්ථාව බව කියයි..”

  1. Sajith ape leader says:

    He is very cunning. He is not supporting Sajith becuse he wants his son in law to become the leader of UNP one day. When Sajith loose the election Karawala Jaysooriya will join Ranil once agin and will beg for a position in UNP for his son in law. Such is the nature of Karuwala jayasooriya

  2. හාරත බූරුවා says:

    මේක ජිහාන් පන්නයේ ගේම් එකක්. කරු වගෙ අයටත් මේක තේරුම් ගන්න බැහැ.

  3. ඛලවේගය says:

    Now stay at home.

  4. athula says:

    nominate either sagala or mangala as PM candidate and contest,
    victory for sure

  5. Saibal says:

    RW PM candidate better than Sajith

  6. 🐘🐘🐘🐘👀👀🙏🙏 says:

    හරි වැඩේනේ බං…
    ගෝඨා ආවාට පසු රටවැසියන් පක්‍ෂ පාටින් තොරව පුදුම දිරියකින් සිනහමුසුව ඉන්නේ…! ඒ වුනාට විපක්‍ෂයේ එවුන්ගේ මූනවල් මැළවිලා ගිහිල්ලා පක්‍ෂවල ඇතුලම.. ඒකෙන්ම පේනවා නේද මුන්ට රටද ගොඩගන්න ඕනි… නැතිනම් පක්‍ෂයද ගොඩගන්න ඕනි,,!!
    හැබැයි යුරෝපයේ වෙසෙන බොහෝ අය කැමති නවින් දිසානායක පක්‍ෂයේ නායක හෝ උප නායකකමට එනවානම් පක්‍ෂයේ සත්‍ය දැක්මක් ඉදිරි කාලයේ තියෙනවමයි කියල..! සජිත් ගැන රටේ තිබුනු විශ්වාශය හතුමලක් පිපුනු තත්වයට සජිත් වටේ ඉන්න කතා පෙට්ටි ටික රටටම පෙන්නලා දැම්මා..!

  7. Saradiel says:

    රනිල් ජනාදිපති කරු අගමැති සිහිනය දැන් බොදවෙලාද ලැජ්ජයි,

    • Rata Wenuwen says:

      පෑඩ් සජියා ශ්‍රී අධෝ මුකෙන් කතා කිරීමේ පාපය පඩිසන් දීලා, අනික කිහිළි කරුවෝ පේඩියන්ට රෙදි පොට්ටනි කරගහගෙන යෑම හැර වෙනදෙයක් බැහැ බන්

      • catseye says:

        උඹේ පක්ෂේ ඉන්නේ නිලමෙලයි මහා මුදලිලයි විතරද Rata Wenuwen උන්නැහේ ……..ඔය පනික්කියෙක් ඉන්නෙත් උඹල එක්ක නේද …..උන් සිංහල නෙමේද …..උඹේ ඇඟේ දුවන්නේ අමුතු ලේ වර්ගයක්ද ……..නිකම් පලයන් යන්න බොරු උජාරුව නොකියව

        • Rata Wenuwen says:

          මෙන්න බොලේ පෑඩ් සජියට බැක් සයිඩ් දෙන (ගොන්ජාගෙන් පුරුදු වෙච්ච්) බත්බැල බලල් ඇසෙක් – catseye අරක තේ තියාගෙන් හොල්ලනවා

          • catseye says:

            එතකොට උඹ කාට දෙන එකෙක්ද ……..උඹ දෙන්නේ ඉස්සරහමද ……….පස්සේ ගන්න දෙයක් නැද්ද …….උඩරට නිලමේ කෙනෙක්ද උඹ …….සිංහලයෝ බෙදනවා පද්දොයි හකුරෝයි රදවොයි කරවෝයි කුබලෝයි කියල ….ඉතින් කොහෙද බොල රටක් හැටියට නැගෙන්නේ ……තොපි වගේ අපතයෝ හින්ද තමා රට විනාස වෙන්නේ ……..

  8. Api gunp. says:

    Hodama eka nayaka kamata horu allana back side Gonja.

Main News