රනිල්ට 88යි.. මහින්දට 103යි.. පාර්ලිමේන්තුවේදී ඔප්පු වෙයි..
December 26, 2018 at 6:30 am | lanka C news
ආණ්ඩුව කරන එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ඇත්තේ ආසන 88ක් බව අතුරු සම්මත ගිණුම සම්ම කිරීමේදී ඔප්පු වූ බව පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඊට පක්ෂ ලැබුණු ඡන්ද 102න් දෙමල සන්ධානයේ මන්ත්රී පිරිස අඩු කල විට ඉතිරි වන්නේ එජාපයට ආසන 88ක් පමණක් යයිද ඔහු පෙන්වා දෙයි.
දැනටමත් පාර්ලිමේන්තුවේ ආසන 103ක් සහිතව සිටින මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම වැඩම පිරිසක් නියෝජනය කරමින් සිටින බවද මන්ත්රීවරයා තව දුරටත් පැවසීය.
ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
අයෙත් හරක් කතා කියලා මහින්ද මහත්තයා අමරුවේ දාන්න එපා. මහින්ද මහත්තයා සවුත්තු වෙන්නේ මේ වගේ මෝඩයෝ ලගින් තියාගත්තහම.
කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරේ….එහෙනම් රනිල්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනෙන්කො බලන්න….