රනිල්ව පුම්බන්න බිලියනයක් වියදම් කර මාධ්‍ය ආයතනයක්… ලොව දක්‍ෂම වෙබ් ක‍්‍රියාකරුවන් දහයක්.. අලූත්ම හෙලිකොප්ටරයක්..

November 6, 2016 at 3:50 pm | lanka C news
රනිල්ව පුම්බන්න බිලියනයක් වියදම් කර මාධ්‍ය ආයතනයක්… ලොව දක්‍ෂම වෙබ් ක‍්‍රියාකරුවන් දහයක්.. අලූත්ම හෙලිකොප්ටරයක්..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රතිරූපය ගොඩනැගීම සදහා රුපියල් බිලියනයක් වියදම් කොට මාධ්‍ය ආයතනයක් ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා මහනුවරදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

එම මුදල වියදම් කරන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා විසින් යයිද කී ඔහු ලොව සිටින දක්‍ෂතම වෙබ් අඩවි ක‍්‍රියා කරවන්නන් පිරිසක් ලංකාවට කැදවා බැදුම්කර මගඩිය සුද්ද කිරීමේ සූදානමක් ඇති බවද පැවසීය.

අගමැතිවරයා ගමන් බිමන් යාම සදහා හෙලිකොප්ටරයක් ගෙනන ඒමට සූදානම් කර ඇතැයිද ඔහු වැඩි දුරටත් එහිදී සදහන් කලේය.

2 views

5 Comments to “රනිල්ව පුම්බන්න බිලියනයක් වියදම් කර මාධ්‍ය ආයතනයක්… ලොව දක්‍ෂම වෙබ් ක‍්‍රියාකරුවන් දහයක්.. අලූත්ම හෙලිකොප්ටරයක්..”

  1. saradieal says:

    Ranil Wickramasinghe has no right to continue as the Prime Minister of Sri Lanka, he should resign from his Office immediately.

    http://www.lankaweb.com/news/items/

    • Amda says:

      පුම්බලා පුම්බලා පුපුරවයිද දන්නෙ නෑ 😀 😀 😀

  2. DIGA JANTHU says:

    2020 WASAREDI FCID YE KATTIYAI RANILUI “YAHAPALANAYA” ETHULATA YANNA LESTHI WELA IDAPALLA

  3. shantha dissanayake KURU says:

    what ever will defeite you hora

Main News