රනිල්ව වට කරගෙන එජාප ලොක්කෝ කුණු බැනුම් බනිති..

August 8, 2020 at 10:00 am | lanka C news
රනිල්ව වට කරගෙන එජාප ලොක්කෝ කුණු බැනුම් බනිති..

එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ කරන්න වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් විසින් දැඩි ලෙස දොස් පවරා තිබේ.

පක්‍ෂ නායකත්වයෙන් ගෞරවනීය ලෙස සමු ගැනීමට තිබූ අවස්ථා ගණනාවක් වික්‍රමසිංහ මහතා විසින් අහිමි කර ගත් බවත් ලක්ෂ පනහකට ආසන්න එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් අනාථයන් බවට පත් කිරීමේ බරපතළ අපරාධයේ වගකීම ඔහු විසින් භාරගත යුතු බවත් ඔවුන් චෝදනා කර තිබේ.

මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ මෙම පිරිස දැඩිව ඔහුට දොස් පවරමින් මේ බව සඳහන් කර තිබේ.

දැන් දෙකඩ වූ පක්ෂය නැවත සමග කර පාර්ලිමේන්තු තුළ හඬක් නැගීමට හැකි වන පරිසරයක් සකස් කිරීමට වහාම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ කැඳවීමට පියවර ගන්නා ලෙසද ඔවුහු බල කර තිබේ.

මෙවර මහමැතිවරණ ලද පරාජය ඉදිරි පළාත් සභා මැතිවරණයට දැඩි බලපෑම් කරනු ඇති බවත් එම පිරිස පක්ෂ නායකයාට පෙන්වා දී ඇත.

කෙසේ නමුත් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක සිට ඇති වික්‍රමසිංහ මහතා තමන් පක්‍ෂ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සමග සාකච්ඡා කර ඉදිරි පියවර දැනුම් දෙන බවද සඳහන් කර තිබේ.

4,578 views

12 Comments to “රනිල්ව වට කරගෙන එජාප ලොක්කෝ කුණු බැනුම් බනිති..”

  1. narada says:

    UNP එකට හරියන්නේ ඔය කොටළුවන් ටික එලවල දැම්මට පස්සේ තමා, මම පොහොට්ටුවේ නමුත් UNP එකට උනදේ ගැන දුක හිතෙනවා

    • Fernadez says:

      My family for genaration voted for unp but lately with the infiltration of separatists and fundamentalists to the party my whole family stopped voting in any election. Now that we the UNP got rid of those ISIS and fundamentalists, low class people it’s time we reorganize the party so that those UNPiers who didn’t vote at this election could whole heartedly vote again for Iraq UNP. please note how many UNP votes Sajith lost. It’s not accident no decent man will vote for third class lot like SJB

  2. MD says:

    මගේ දැනීමේ හැටියට රනිල්ටම දොස් කියන්න බැහැ.අර පේමදාස පැඩ්ඩත් වගකිවයුතු වෙනවා.ඔය පැඩ්ඩා ජනපති අපේක්ෂක කමට හරි නැති බව රනිල් මුලින්ම කියද්දී අර හොරනීකාලා බැග් සයිඩ්ලා පසුපෙල ගෙදර ගිහින් ඉන්න අජිත් සුජීව පිස්සු බල්ලො වගේ සජිත්ම ඉල්ලුවා.දැන් ඉතින් විඳවලා ගෙදර යන්න.

  3. හිටං says:

    හිතෙ අමාරුව යනකං රනිල් බැනුම් අහගෙන ඉදියි..එකත් ලොකු සේවයක්…පැරදුන මිනිසුන්ගේ මානසික සුවය වෙනුවෙන් රනිල් …ඉවසා දාරාගෙන ඉදියි…

  4. Leo says:

    ඈ බන් එතකොට රනිල් තමයි ආසියාවේ ලොකුම මොලේ කිව්වේ වෙන පක්ශෙක එවුන්ද? ඔන්න ඔහොම තමයි මුන් පච කෙලින්නේ.

  5. රුවන් says:

    සාකච්ඡා , කමිටු ඔච්චරයි ඔය යකා දන්නෙ.. කුරුඳුවත්තෙ ඉන්න උන්ගෙන් අහලා තීන්දු තීරණ අරන් ඒක ජනතා සිතුම් පැතුම් කියලා මෝඩ විදියට හිටපු උද්දච්ච රනිල් නිසා UNP එකටම කෙලවුනා.. රනිල්, මංගල, කිරිඇල්ල, රාජිත, අකිල, සුජීව, රවී, තිස්ස, ජෝන් වගේ රටේ හිරිකිත චරිත ටික අයින් කරලා UNP එකක් හැදුවා නම් පක්ෂයට අනාගතයක් තියනවා…

  6. සිංහල බන්ඩා says:

    හම්බ සෙට් එක අරක් ගත්ත සජබ ත් පරගැති සෙට් එක අරක් ගත්ත යූඑන්පීය ත් දෙකම විනාස වෙලා ඉවරය්.

  7. sajith says:

    Mechchara kaapi ekey oya tikath kaalama daapan ranilo. umbey asiawema watina tikiri molen aasana binduwata bassapu majik eka matath kiyala deepanko ban.

  8. sajith says:

    Mechchara kaapu ekey oya tikath kaalama daapan ranilo. umbey asiawema watina tikiri molen aasana binduwata bassapu majik eka matath kiyala deepanko ban.

  9. Ratawasita says:

    Balapan Ekata Siraaa ..Paksha Dekakma kaala, Dan Mathri Putuwakuth Ekka settle welaaa ..

  10. කාළකණ්ණි දොන් ජුවන් says:

    ඔය මිනිහා යන්නේ නෑ…. ඔය තව මොකක් හරි ගේමක් ගහන්නෙ…. 😂😂😂😂