රනිල් අගමැතිකමෙන් අස්වෙනවා..
May 20, 2022 at 3:22 am | lanka C news
තවත් මාසයක් හෝ දෙකක් යනවිට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුවනු ඇති බවත් නැතහොත් ඔහු එයින් ඉවත් කරනු ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
ඉන් අනතුරුව ජී.එල්. පීරිස් වැනි පුද්ගලයෙක් අගමැති ධුරයට පත් වනු ඇති බවත් ඇය පවසයි.
වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කර ඇත්තේ රටේ පැවති අස්ථාවර තත්ත්වය සහ රාජපක්ෂවරුනට ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය සමනය වන තුරු පමණක් යයිද ඇය සඳහන් කළාය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අග්‍රාමාත්‍ය ධූරය භාර ගත්තද කිසිම විදේශ රාජ්‍ය නායකයෙක් ඔහුට සුබ පතා නැති බවද පැවසූ අය මහජන ඡුන්දයකින් තොරව ප්රජාතන්ත්රවාදී නොවන ලෙස පත් වුණු කිසිම රාජ්‍ය නායකයකුට විදේශ රාජ නායකයන් සුබපතා නැතැයිද ඇය කියා සිටියාය.
අැය මෙම අදහස් පල කරන ලද්දේ සමගි ජන බලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රනිල් විදේශ සංචිතය ඩොලර් බිලියන 5 ට විතර වැඩි කරලා. පෝලිම් නැති කළාට පස්සෙ සජියා අගමැතිකම පැනලා බාර ගනියි. රනිල්ට මුදලාලි වැඩේ කරන්න පුළුවන් වුණාට සිංහල බෞද්ධ පෙනුම නැති නිසා මිනිස්සු කැමති නැහැ.
This is the wicked witch
She should be chased away from the country.
No discipline at all. This woman created all these issues.
She is power hungry.
ජාත්‍යන්තර දේශපාළණ විශාරද මහාචාරිණී හිරුනිකාට අනුව ගෝල්ෆේස් කෑ ගසන උන් ගෝ හෝම් කිව්වාට වැඩක් නැත.සජිත් අගමැතිකම බාර නොගත්තෙත් මේ මහාචාරිණීගේ උපදෙස් අනුව බව දැන් පැහැදිලිය.මෙතරම් දේශපාළණ දැනුමක් ඇති ඇය ගියවර මැතිවරණයෙන් කුස්සියට විසිවුනේ කෙසේදැයි ඇය දන්නෙත් නැත.ඇය ඤාණක්කා එලවා දමා දේවාලය අත් පත් කර ගත්තාද කියා සැකයක් දැන් අපට ඇත.නැතිනම් මේ අනා ගත්ත වාක්‍ය කියන්නේ කෙසේද?සජිත්ට කවදා තුනෙන් දෙකක් හිමි වේද,නැතහොත් තුනෙන් එකක් නැතිවේද,තුනම නැතිවේද කියා දැන්ම කියන්නේ නැත.තුනේ අංකය පිළිබඳවද ඇයට ඇති දැනුම අනුව එය අසා දැන ගත යුත්තේද ඇයගෙන්මය.
who is the Prime Minister in Sri Lanka ? Ranjata kiyala Google eke baluwe nadda………
THIS WOMAN HAS COME TO REPLACE GNANA AKKA TO FORETELL LIES.
ලිඳ ලඟ සංගමේ පිලිකාව… දැන් ගොන්ජ එක්ක බැක්සයිඩ් චැටක් දාගන්න බැරි අසහනයට දොඩෝනවා… මල හොලමන…
අනේ මේකි දන්න රෙද්දක් තියෙනවද පස්ස පැත්ත ගැන මිසක්
Though I am not a fan of her or a party supporter of SABAJA, what she has told is 100% correct. Not a single leader from any country formally recognized RW as a PM of Sri Lanka and his appointment is undemocratic and illegal.
සින්හල බවුද්ද කියල මගුලක් දැන් නැහැ