රනිල් අගමැතිකමෙන් අස්වෙනවා..

May 20, 2022 at 3:22 am | lanka C news
රනිල් අගමැතිකමෙන් අස්වෙනවා..

තවත් මාසයක් හෝ දෙකක් යනවිට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුවනු ඇති බවත් නැතහොත් ඔහු එයින් ඉවත් කරනු ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

ඉන් අනතුරුව ජී.එල්. පීරිස් වැනි පුද්ගලයෙක් අගමැති ධුරයට පත් වනු ඇති බවත් ඇය පවසයි.

වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කර ඇත්තේ රටේ පැවති අස්ථාවර තත්ත්වය සහ රාජපක්ෂවරුනට ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය සමනය වන තුරු පමණක් යයිද ඇය සඳහන් කළාය.

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙවර අග්‍රාමාත්‍ය ධූරය භාර ගත්තද කිසිම විදේශ රාජ්‍ය නායකයෙක් ඔහුට සුබ පතා නැති බවද පැවසූ අය මහජන ඡුන්දයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙස පත් වුණු කිසිම රාජ්‍ය නායකයකුට විදේශ රාජ නායකයන් සුබපතා නැතැයිද ඇය කියා සිටියාය.

අැය මෙම අදහස් පල කරන ලද්දේ සමගි ජන බලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

126,244 views

31 Comments to “රනිල් අගමැතිකමෙන් අස්වෙනවා..”

  1. පබිලිස් says:

    පව් මෙයා ,

  2. මෙන්න මේකි කොහේ ඉඳල ආවද. ඉස්සර වෙලා සුබ පැතුවෙ ඇමරිකාව . ඊළඟට යුරෝපා සංගමය . ඉන්දියාව, චීනය ….මේකි ඇඳිරි නීති දවස්වල බුදියගෙන ඉඳල හීන දැකල. රනිල් මේ පාර්ලිමේන්තු කාලෙ ඉවර වෙනකම් ඉන්නව .

  3. හිරුණිකා මෑණියෝ අනාගත්ත වැකි කියයි. says:

    හිරුණිකා මෑණියෝ අනාගත්ත වැකි කියයි. වරම් පහල වෙලා සරම යටින් බලා කියනව වගේ.

  4. කැපුවත් පොහොට්ටුවට says:

    මේ ගෑනි තමා රට අස්තාවර කලේ මුන්ට වෙඩි තියන්න ඕන.

  5. nilu perera says:

    Did he say it to you last night? 🙂

  6. Genuine says:

    හිරිකිත නිකර් කියන තැනැත්තිය දේශපාලනයට ආවේ තාත්තගෙ අකල් මරණයේ පිහිටෙන් මිසක සමාජ ක්‍රියාකාරිතවය තුලින් නොවේ.
    ඉතිං මේ වගේ අපත චරිත දේශපාලනයට පැමිනීමත් ඉදිරියේදී නතර කල යුතුයි

  7. Harsha says:

    විදේශ රාජ්‍ය නායකයො සුබ පතන්නෙ වෙන රටවල රාජ්‍ය නායකයො පත් වෙනකොට විතරයි මෝඩියේ. කවදද අගමැතිල පත් වුනහම විදේශ රාජ්‍ය නායකයො සුබ පතල තියෙන්නෙ? රනිල් පත්වෙලා පැය බාගයක් යන්න ඉස්සර ඇමරිකානු තානාපතිනිය සුබ පතල සහයෝගය පල කරා දැක්කෙ නැත්තෙ කුඩු ගහලද හිටියෙ ?

    • saima says:

      නෑ අරූගෙ හිර කූඩුවට රිංගල හිටියෙ බැක් සයිඩ් එකක් කරගන්න

  8. Niru says:

    Another father to daughter episode
    Time to get rid of family affairs
    Premadasa gave up the fight few days ago.
    Replace him as soon as possible
    SJB is better off getting rid of all father to son daughter wife uncle connections if they want to survive

  9. LalithM says:

    කොමෙන්ටුවක් කොටන්ඩත් හිතෙනවා. එක්කෝ ඔීනේ නෑ මෙි පඩ කෑලි …

  10. sampath says:

    another prostitute.

Main News