රනිල් අගමැතිකමෙන් ඉවත් කලොත් මගේ ජනාධිපතිකමත් නැතිවෙයි.. දෝෂාභියෝගයක් ගේන්නයි හැදුවේ..- ජනපති

February 20, 2018 at 1:20 pm | lanka C news
රනිල් අගමැතිකමෙන් ඉවත් කලොත් මගේ ජනාධිපතිකමත් නැතිවෙයි.. දෝෂාභියෝගයක් ගේන්නයි හැදුවේ..- ජනපති

යම් හෙයකින් තමන් විසින් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කලේනම් තමනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සූදානමක් තිබූ බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ දිනයේ ජනාධිපති ලේක්ම් කාර්යාලයේදී මුණ ගැසුනු ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසටයි.

අගමැතිවරයා තමන් විසින් ධුරයෙන් ඉවත් කලේ නම් එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එහි තීන්දුව මත තමනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනවිත් තමන් ධුරයෙන් ඉවත් කිරීමේ සැලැස්මක් තිබූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

39 views

35 Comments to “රනිල් අගමැතිකමෙන් ඉවත් කලොත් මගේ ජනාධිපතිකමත් නැතිවෙයි.. දෝෂාභියෝගයක් ගේන්නයි හැදුවේ..- ජනපති”

  1. ajita de costa says:

    he is A JOKER

  2. බබා උක්කුන් says:

    රට බල්ලට ගියත් කමක් නැහැ මගේ ජනාධිපතිකම රැකිලා.
    කොන්දක් නැති කාල………………

  3. SUNIMAL says:

    ක‍ටුස්සාගේ කරේ රත්‍රන් බැන්දාම ක‍ටුස්සාට වෙච්ච දේ ගැන කතාවක් තිබේ. එය දන්නා අයට මේ මෛත්‍රීපාලට වෙලා තියෙන්නෙ මොකක්ද යන්න ගැන හිතා ගත්තැහැකිය.

    වර්තමාන තනතුරේ කාලය තවත් වසර 2කි. මේ කාලය තුලදී තවත් හොඳා හොඳ රිළා ජෝක් රට්‍ටුන්ට දැක බලා ගැනීමට හැකි වෙනු ඇත.

  4. Nim says:

    ANNA///
    ME HORU OKKOTAMA
    APAYE
    WENAMA
    LODIYA HALI YAK THIYAWE NNEDA

  5. දැනටමත් ඉතුරු ටිකත් කෙලවී හමාරයි මහ බැංකු ඩීල් කාගේ දැයි මහජනයාට ඉතාමත් පැහැදිලිය සිරි උඳාගේ නරිහම ගැලවී හමාරය​//????

  6. දැන් පෙන්නන්නේ …..ඇති විසල පුළුල් තිර ……!!!!!! “භය නැති මැති හා ලජ්ජා නැති පති “. හුහුහුහුහු…….

  7. ae pahara arrpayo tho karana jada wada walata thota dan danma amu amuvey, amu amuvey narakaadiyata yanna hakiwanna orrna.eeta wadaaa sudusu danduwamak gana hetanna wat ba.

Main News