රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීමෙන් ජනාධිපති ආනන්තරීය පාප කර්මයක් කරගත්තා..- හිරුණිකා

December 5, 2018 at 1:20 pm | lanka C news
රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීමෙන් ජනාධිපති ආනන්තරීය පාප කර්මයක් කරගත්තා..- හිරුණිකා

පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ දේශපාලන තීන්දුව හේතුවෙන් රටට මාසයක පමණ කාලයක් වූ පාඩුව වසර ගණනකට නිවැරදි කල නොහැකි යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසයි.

ජනාධිපතිවරයා විසින් කරගන්නා ලද්දේ ආනන්තරීය පාපකර්මයක් යයිද ඇය සදහන් කරයි.

මන්ත‍්‍රීවරිය මේ බව සදහන් කරන ලද්දේ විහාරමහාදේවී උද්‍යානය ඉදිරියේ පැවැත්වෙන සත්‍යග්‍රහයට එක්වෙමිනි.

192 views

54 Comments to “රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීමෙන් ජනාධිපති ආනන්තරීය පාප කර්මයක් කරගත්තා..- හිරුණිකා”

  1. desta says:

    etakota kollange passa peluwama raniya diviysloke yana wada?

  2. Nishantha says:

    Ara miniaruwa ekka tiyena wairaya nisa nam oya loku papayak sidu karagannawa

  3. Saradiel says:

    තරුණයෙක් බලෙන් පැහැර ගෙන ගියාට ආනන්තරීය පාපකර්මයක් හිරුණිකාට ලැබේ

  4. mali says:

    people should be informed well about this idiotic arrogant women.She does not know the fundamental basics of Buddhism.Probably her law degreee also questionable.She should be made histroy from politics of this country .People should learn to send experienced, educated ,patriotic people to the parliament to make decisions on behalf of them.
    MR also has sins on his hands bringing and helping this woman to make the way to the parliament.

  5. Basil says:

    එළදෙන කොහෙද ඉස්කෝලේ ගියේ ..

  6. අනේ හිරු නිකා කෝෂ සාදුගේ බන අම්මට කියලා තලවල බලාපිය...තොට අන් තියේද කියලා...... says:

    අනේ හිරුනිකා කෝෂ සාදුගේ බන අම්මට කියලා තලවල බලාපිය…තොට අන් තියේද කියලා… පල කෝෂ විකා තෝ දන්නා ආනන්තරිය කරුමේ?

  7. Eiffel says:

    කමෙන්ට් කරන හැමෝම ඒකමතික අදහසක් දරනවා මේ දැක්කමයි.

    මෙයත් රනිල් වගේ නොදන්න බුද්දාගම, නොදන්න ඉතිහසෙය කියවන්න ගිහින් වරිගෙ නහගෙන..😜😜

  8. ranjan says:

    මෙහෙම ගොන් වැස්සියන්ට චංද දාන ගොන්නුත් ඉන්නවා නේ .

  9. vis8 says:

    Menna meya Buddhagama gana kiyala denna hadanawa…. Aney apoi!

Main News