රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීමෙන් ජනාධිපති ආනන්තරීය පාප කර්මයක් කරගත්තා..- හිරුණිකා

December 5, 2018 at 1:20 pm | lanka C news
රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීමෙන් ජනාධිපති ආනන්තරීය පාප කර්මයක් කරගත්තා..- හිරුණිකා

පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ දේශපාලන තීන්දුව හේතුවෙන් රටට මාසයක පමණ කාලයක් වූ පාඩුව වසර ගණනකට නිවැරදි කල නොහැකි යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසයි.

ජනාධිපතිවරයා විසින් කරගන්නා ලද්දේ ආනන්තරීය පාපකර්මයක් යයිද ඇය සදහන් කරයි.

මන්ත‍්‍රීවරිය මේ බව සදහන් කරන ලද්දේ විහාරමහාදේවී උද්‍යානය ඉදිරියේ පැවැත්වෙන සත්‍යග්‍රහයට එක්වෙමිනි.

299 views

54 Comments to “රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීමෙන් ජනාධිපති ආනන්තරීය පාප කර්මයක් කරගත්තා..- හිරුණිකා”

  1. මේවෙන්නේ දම්පල් තුමා දෙසු අනාගත වාක්‍යයි.
    මේ කළු සුද්දන් සහ උන්ගේ සේනාව බුදු පුතුන්ට පංසුකූලය දී ,බුදුන්ටත් රස්තියාදුව පටබැඳ ,නිර්වස්ත්‍ර න් පරමං සුකන් යැයි දෙසාගෙන යන දහ අට සන්නි යකුන්ගේ බැදුන්කර 550 ස් අවජාතක පොතේ ඇති නවීන ” බඩු බණය”.

  2. ranji says:

    කියන්න බලන්න හොද බබා වගේ ආනන්තර්ය පාපකර්ම කියන්නේ මොනවද කියලා. ඔහොම බැහැ හොදට පාඩමි කරන්න ඔිනේ නැත්නමි ඉතින් විභාග පාස් කරන්න බැනේ.

  3. Duvinda Vithanage says:

    thoge kudu thathada desana kale horu thanathuru walin pannana eka aananthariya paapa karmayak kiyala.

  4. shyama says:

    thoge kudu thathada desana kale horu thanathuru walin pannana eka aananthariya paapa karmayak kiyala.

  5. karoo says:

    appage miniya mulin wikka.dan ellena nattak nathiwa anilge natte ellila. me gollo hithan ine megollo ratata wada kala maha desapalana charith kiyalayi. aten pothen apu uon.

  6. viraj says:

    ඕන කිරිසප්පයෙක් දන්න බුදුබණ මේ දුශ්ට හූඇන්පී හොල්මන විකුර්තිකර ලා අවමන් කරනවා.

  7. dunya says:

    ranilta dinanda puluwan ayi janaphi tharageta my3 damme. ranilta chanda coduru thel hathpattayak thibbata ara dinnina ona tika naha . habayi my3 ta hathpattayayi washyma tikayi thibuna.

  8. john says:

    Kata waha ganin Gande behe….. Wesa belli…………

  9. Modaya says:

    Belliyek giya uda…. Next time finish…………

  10. U.N.J.V.P says:

    Ethakota hiruniko Punchi ammata digital karana eka mona wage papa karmayakda?

Main News