රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීමෙන් ජනාධිපති ආනන්තරීය පාප කර්මයක් කරගත්තා..- හිරුණිකා

December 5, 2018 at 1:20 pm | lanka C news
රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීමෙන් ජනාධිපති ආනන්තරීය පාප කර්මයක් කරගත්තා..- හිරුණිකා

පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ දේශපාලන තීන්දුව හේතුවෙන් රටට මාසයක පමණ කාලයක් වූ පාඩුව වසර ගණනකට නිවැරදි කල නොහැකි යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසයි.

ජනාධිපතිවරයා විසින් කරගන්නා ලද්දේ ආනන්තරීය පාපකර්මයක් යයිද ඇය සදහන් කරයි.

මන්ත‍්‍රීවරිය මේ බව සදහන් කරන ලද්දේ විහාරමහාදේවී උද්‍යානය ඉදිරියේ පැවැත්වෙන සත්‍යග්‍රහයට එක්වෙමිනි.

299 views