රනිල් අගමැතිකමෙන් ඉවත් කර ශ‍්‍රිලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..- ජනපති පළමුවරට කියයි..

January 27, 2018 at 10:35 pm | lanka C news
රනිල් අගමැතිකමෙන් ඉවත් කර ශ‍්‍රිලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..- ජනපති පළමුවරට කියයි..

පසුගිය වර පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 96 දෙනා තමන් සමග එක්වන්නේ නම් හෙට දිනයේ වුවද ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

රත්නපුරයේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනරැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

එනිසා ජී.එල්. පීරිස්ගේ කුණු කාණුව, වසංගතය අතහැර තමන් සමග එක්වන ලෙස සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීම යනු රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර ශ‍්‍රිලනිප අගමැතිවරයෙක් හා කැබිනෙට්ටුවක් පිහිටුවීමයි.

53 views

46 Comments to “රනිල් අගමැතිකමෙන් ඉවත් කර ශ‍්‍රිලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..- ජනපති පළමුවරට කියයි..”

  1. Samana says:

    Mewage wasalayek mama jewathytawath dakke neha. Tuk nothoking.

  2. SUNIMAL says:

    රජකම් කලත් ඉදගෙන සිහසුනක මත
    ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
    ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
    මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත

  3. මේකා කියන බොරු වලට පොහොට්ටුව නොරැවටෙනු මේ උන්දා හීනෙන් නිදාගෙන් අවුරුදු 03 ක් දැන් වාද බයිලා තමයි ගහන්නේ?

  4. kadiya says:

    ඔය මොලේ නාම යෝජනා වලට කලින් පහල වුනානම් අමුඩේ බේරගන්න තිබුනා. අද පරක්කු වැඩියි. නමුත් කරන්න තියෙන්නේ බොරු නැතිව ජනාධිපති 31 ට කලින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් රුපවාහිනි නාලිකා ඔස්සේ කරලා අත සහ බුලත්කොලෙන් ඉල්ලන අපේක්ෂකයන් සියලුදෙනාම ඉවත්කරගෙන පොහොට්ටුවට චන්දෙ දෙන්න කියා ඉල්ලන එකයි. ඒකෙන් SLFP එකෙයි අසරණ අපේක්ෂකයින්ගෙයි සායම බේරගන්න පුළුවන්.

  5. Park says:

    I am wondering if Ranil fed Appa to the |President when they met last?

  6. SWoRD says:

    මේ මුගේ තවත් ගොං කපටි කමක් පමණයි. මූට රැවටෙන්න එපා

  7. Nalika says:

    Dinuwata passe Ranil ganna puluwan ne. Penawaneda suththara.

Main News