රනිල් අගමැතිකමෙන්, පක්ෂ නායකත්වයෙන් අස්වෙයි..? සියල්ල සජිත්ට බාර දෙයි..?
October 25, 2019 at 10:31 pm | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් හා අගමැතිකමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව එම පක්ෂයට හිතවාදීන් අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.
ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයගතහොත් ඔහුට අවශ්‍ය පරිදි නව අගමැති වරයෙක් පත් කර ගැනීමටත් සහ පක්ෂයේ මෙහෙයවීමේ කටයුතු සිදු කිරීම පහසු කිරීම සදහාත් මෙම තීරණය අගමැතිවරයා විසින් ගෙන ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.
ජනාධිපතිවරනයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයගතහොත් ඔහුට සම්පූර්ණ බලය දී තමන් විශ්‍රාම සුවයෙන් ගත කිරීමට තීරණය කල බව අගමැතිවරයා සඳහන් කර ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් පල කල විපක්ෂයේ ප්‍රබලයෙක් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් රට තුල ඇති විරෝධය මග හරවා ගැනීම සදහා සජිත් පිල විසින් මෙම පුවත නිපදවා ඇති බවත් සත්‍ය ලෙසම සිදුවන්නේ ජනාධිපතිවරණයෙන් පසු සජිත් පේ‍්‍රමදාස මහතාට සියල්ල අතහැර වන වැදීමට බවත්ය.
E ithin dinuwoth ne. Eke me kapedi wenne na. Mulin podi chance ekak thibuna. Katha karanna gaththata passe thibina chanda tikath adu una.
Oba hariyatama hari, Minihata mulin thibuna 24% gon katha karanta patan gaththata passé adu wuna kiyala
thama hungak dhena kiyanne.
ගහපු කෙබර හොඳටම ඇති හිනායන තාලේ
බොළඳ කතා කියමින් උඩු බුරලන බලු තාලේ
ආර්ර් යාව අතට ගෙනම රට හසුරුවන තාලේ
බලාගත හැකිය රට සැමට භාර්යාවගෙ තාලේ
e vitharakuth newei. sajithge vedikaawe inne aurudu 5 k rata kaala sooppu karapu hora nadaya nisaath, sajith idiripitama Gotabhaya maranna baalke ellanna jampara andanna katha karana nisath kiyalath kiyanawa.
සජියා ඩයිනමෝ එක හොඳයි කියද්දී මම බැලුවා මොකක්ද කියලා. Dynamo කියන්නේ ක්ෂණික මෝචනයට සජියට නෝනා ගහන ස්ප්‍රේ එකක්. ඕනා නම් ගූගල් කරලා බලන්න dynamo spray.
කට ඇරගෙන බලාගන හිටපල්ල, අපේ නායක තුමා හුස්ම කලඳක්
ඉතුරුවෙලා තියෙනකම් UNP එකේ නායකකම දාල යන්නෙ නෑ.
29 පාරක් පැරදිලත් නොගිය රනිල් දැන් දාලා යයිද ??? මොහුට ලැජ්ජාව ක් නැහැ ..
බස්නාහිරෙන් ඉර පායයි..මෙයා යූඇන්පිය අත හැරියොත්..
සජිත් පුලුවන් නම් කාපන් මේ ලනුවත්..
ඔය කාල බෝම්බෙ චන්දෙ දවසට පහුවදා පිපිරුවහම පන පිටින් ගෙදර යන්න තමයි වෙන්නෙ..
ඊට් පස්සෙ ෆුල් ටයිම් ජනතාවගෙ ගෙවල් ගානෙ ගිහින් සතුටු සාමීචි පවත්වන්න පුලුවන්.
හැම කතාවෙම ඇඟිල්ල අහසට උස්සල , කකුලෙ ඇඟිලි වලින් ඉස්සිල, “මී………… සජිත් ප්‍රේමදාස ” කියාල
ශ්‍රී යටි ගිරියෙන් මර හඬ තලාල , හරි තේජස් තියෙන ගොරිල්ලෙක් වාගෙ පපුවට ගසාගන්නව ඕයි!
බලං ඉන්න ඖආසයි අම්මප!
හරියට තේජස් තියෙනවයි කියල මිනිහ කයිවාරු ගැහුවට, හරීන් නම් කියන්නෙ සජිත්ගෙ පිස්ටන් එක වැඩ කරන්නෙ නැහැ කියලයි.
එහෙම වෙයිද කියන්න දන්නේ නැත , එත් රනිල් මහතාගේ අගසව්වෙකු වූ සාගල රත්නායකනම් ,පොහොට්ටුව වෙදීකාවට ගොඩ වෙන කතාවකුත් තියෙනවා. සාගල මහත්තයා රාජපක්ශ වරුන්ගේ නඩු ටික ගොඩ දාගන්න ඉමහත් සේවාවක් කරපු පුද්ගලයෙක් ,අර විජේදාස රාජපක්ශ මහතා සමග.
යූඇන්පියෙත් ඉන්නව මොලේ තියෙන මිනිස්සු…
බස්නාහිරෙන් හිරු පායාවි…..ඉබ්බෝ පිහාටු ගලවාවී..
Ranil Hamu will lead UNP even from grave…
So what is going to happen to the bank robbery and the stolen money from the bank. All are closed in the Sri Lankan politics. The law is run by primary school passed politicians. So the country falling down further.
චන්දෙන් කෙලවුනාම වෙන මක්කෙයි කොරන්නේ. එතකොට නිකම්ම රනිල් විරුද්ධ පක්ෂ නායක.
සජිත්ගෙ ඩයිනමෝව වෑඩකලාට බෑටරිය බෑහෑල.
මීට ආර්යාව
ආන්ඩුව මෙි ෙමොහොතේ සියලු තුරුම්පු ගහමින් ඉන්නේ.දැන් ඉතින් ගදෙර යන්න හිත හදා ගනිල්ලා.ෙනොවැම්බර් 17ට එලිවෙනකොට ෙකොට්ට ෙමෙට්ට පැදුරු ඉෙනේ ගහගෙන යන්න් ෙවෙනවා.
එන්ජිමත් හොදයි ඩයිනමොවත් හොදයි මෝටරෙත් හොදයි.එහෙනම් කවුරුත් කැරකෙව්වෙ නැත්තෙ වැරැද්ද කාගෙ වෙන්න ඇත්ද?