රනිල් අගමැතිකමේ ඉන්න ආණ්ඩුවක ඉන්න බෑ.. මං යනවා.. කැබිනට් සංශෝධනයට විරෝධය පා තිලංග රට යයි..

February 25, 2018 at 10:00 am | lanka C news
රනිල් අගමැතිකමේ ඉන්න ආණ්ඩුවක ඉන්න බෑ.. මං යනවා.. කැබිනට් සංශෝධනයට විරෝධය පා තිලංග රට යයි..

රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් අගමැති ධුරයේ තබාගෙන සිදු කරන කැබිනට් සංශෝදනයකට විරෝධය පල කරමින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා විදෙස් ගත වී තිබේ.

අද සිදු කරන කැබිනට් සංශෝධනයේ අර්ථය වන්නේ තව දුරටත් හවුල් ආණ්ඩුව ඉදිරියට යාම මිස තනි ශ‍්‍රීලනිප ආණ්ඩුවක් සෑදීම නොවන බවද ඔහුගේ අදහසයි.

ඇමති ධුරයක් බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනාවද ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

ඔහුගේ අදහස වී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් පිහිටුවිය යුතු බවයි.

කණ්ඩායම් දෙක එකතු කිරීම සදහා ඉදිරිපෙල කාර්යභාරයක් කරන ලද්දෙකු ලෙස තිලංග සුමතිපාල මහතා නම් කල හැකිය.

32 views

10 Comments to “රනිල් අගමැතිකමේ ඉන්න ආණ්ඩුවක ඉන්න බෑ.. මං යනවා.. කැබිනට් සංශෝධනයට විරෝධය පා තිලංග රට යයි..”

  1. UNP කාරයා says:

    තමන්ලට උවමනා slfp ආණ්ඩුවක් ම නම් හදාගන්න තිබුනනෙ.පහුගිය අවුරුදු 24 ක් slfp ජනාධිපති ල හා අවුරුදු 20 ක් slfp ප්‍රදාන ආණ්ඩු තිබුනනෙ ඔබතුමා ල හරියට කලානම් රට මෙහෙම තියෙයිද ? ඔබතුමා ල ට ඕන බලය විතරයි.රටට වෙච්ච හොඳක් නැහැ.

    • Pal says:

      Talk about what has happen to our country for the last 3 years…

      The worst period of the whole history…

      We should have ….

      One strong party one nation…. POHOTTUWA is the solution..

    • Joy says:

      Talk about what has happen to our country for the last 3 years…

      The worst period of the whole history…

      We should have ….

      One strong party one nation…. POHOTTUWA is the solution..

  2. Real Srilankan says:

    Let us get 74 % Sinhalese under one party…

    And make Sinhalese the strongest citizens in Srilanka…

    Pohottuwa is the one and only solution….

    We need the young people to come forward as leaders…

    All present leadership of Pohottuwa should work towards this achievement..

    We are sure that that they will do this..

    Please rally round around Pohottuwa..

  3. GMC says:

    UNP KARAYA. Atta. 94 indan slfp / unp ( 2001 -2004 ) ngo nadaya ratata kala deyak na. yudde wawagena kawa. chaura rajina engalanthe indan hamudawama pawala dunna yudde theeranathmaka mohethedi. ( Gen. Rattwatte e gana lassanata kiyala thibba ) 2001 / 2004 CBK / RW ratata karanna onaa lokuma drohi kam kala ( agreement with prabhakaran / sunami athuru mandalaya wage ). habai 2005 2014 horakan karala ( as per unp suporters / usa / eu / india and most of ngos ) hari yudde iwara kala. rate yatithala pahasukan athi kala. pata kannadi nathuwa hithapalla. 2015 indan apahu usa / india ngo nadaya ekka CBK / RW / MS me rata kanawa. aurudu 24 n aurudu 9yay ratata wada une. poddak balancewa hithala balanna.

  4. saman says:

    චන්දෙන් පැරදිලා පිං ඇමතිකම් අරගෙන ආණ්ඩු වෙනස්කරන්න කතාකරන මෙයාට තියන ජනපදනම මොකද්ද? රේස් බුකියට වෙලා හිටපං. උඹලගේ කොන්දක් නැති පතෝල ජනාධිපති රටත් කාලා, දේශපාලනෙත් එපා කරවනවා. සිරිසෙනව ජනාධිපති කමට යෝජනා කරපු උන්ගේ වරද .

  5. Pambaya says:

    Mata umbala hitiyath ekai nathath ekai. Thopita mama amathi kattak saha sapadunne mage ithiri kaleth kohoma hari gata gahaganna mokada me putuva aye dala yanna hithenne nathi nisa. nathnam thopita thiyena aadarekata ho paksheta thiyena adare hinda nemei. thopi nathnam mata whonp innava. ekane mama depaththa balance karan yanne. yako meke 225k innava. tho giya kiyala amathi katu suppu karanna ona tharam kattiya innava…

  6. චෞ රැ ට 2001- 2004 සිදුවූ පාවාදීම් බර නොකළ යුතුය. බුකියේ සොඋරු සොඋරියන් බුද්ධිමත් වන ආකාරයට වගකීමකින් මෙහි කොටන්න.
    රට අන්ත අගාධයට ගිය බොහෝ අවස්ථාවල ප්‍රධාන වුයේ අමන දේශපාලුවන්ගේ වෛරී දේශපාලනයයි. එදා චෞ රැ ගෙන් නි. නායකකම නොලැබුණු පලිය ගැනීමට එස්. බී. දසය කට්ටියක් සමග ආණ්ඩුව කඩාගෙන ගොස් පොනිලව බලයට පත් කලා.
    සියලු පාවාදීම් (මිලේනිඅම් සිටි බුධි අංශය විනාස කිරීම ) ඉන්පසු සිදු කලේ මේ අගමැටි විසිනුයි .
    නැවත ජවිපෙ මැදිහත්වී චෞ රැ සමග රජයක් පිටුව පොනිලව බලයෙන් පහ කලා.
    එසේ නොවුනානම් මෙලහකට මෙරටේ ඉතිරිවී සිටි සිංහලයින් කිහිප දෙනෙකි ප්‍රභාකරන් ගේ වැසිකිලි හෝදමින් සිටිනවා දකින්න ලැබීම නියතයි.
    එස්.බී. ල වැන්නවුන් තවමත් ඇමතිකම් දරාගෙන යහතින් සිටිනවා මේ අන්ධ වූ ලොකයෙඑඑඑඑ,,,……,,,,,,,

  7. kadiya says:

    UNP නායකයා පස්සෙන් යන්නෝ එළුවාගේ බිජ්ජ වැටෙනකම් පස්සෙන් ගිය සිවල්ලු වැනිය. ජෙයෙෂ්ඨත්වය මහජන කැමැත්ත යන සාධක වලට වඩා රනිල් සලකන්නේ තමුන්ගේ පෞද්ගලික කාරණා සහ දෙමළ ඩයස්පෝරාවේ අනුමැතියයි. පිස්සු නැතිව වෙන සුදුසු පක්ෂෙකට මාරුවෙන්න. නැතිනම් මේ දේශ ද්‍රෝහියා එලවාදමන්න. නැතිව බොරුවට නහයෙන් ඇඬේමෙන් පලක් නැත.