රනිල් අගමැතිකමේ දිගටම සිටිය යුතුයි.. ශ‍්‍රීලනිප ඇමතිවරුන් ලිපියකට අත්සන් තබා දෙති..

February 20, 2018 at 9:28 am | lanka C news
රනිල් අගමැතිකමේ දිගටම සිටිය යුතුයි.. ශ‍්‍රීලනිප ඇමතිවරුන් ලිපියකට අත්සන් තබා දෙති..

රනිල් වික‍්‍රමසිංහ මහතා දිගටම අගමැති ධුරයේ තබා ගත යුතු යයි සදහන් වන යෝජනාවකට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ඇමතිවරුන් පිරිසක් අත්සන් තබා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප ඇමතිවරුන් වැඩි පිරිසක් එම ලේඛණයට අත්සන් තබා නැති බවද ඔහු සදහන් කලේය.

ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන් බහුතරයක් විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද ඔහු කියා සිටී.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

68 views

22 Comments to “රනිල් අගමැතිකමේ දිගටම සිටිය යුතුයි.. ශ‍්‍රීලනිප ඇමතිවරුන් ලිපියකට අත්සන් තබා දෙති..”

  1. Samarapala says:

    පිරිසිදු විල් ජලය මත කොතරම් නෙළුම් මල් පිපුනත් ඉන් අපමන සුවද හැමුවත් කුණු රසට හුරුවූ ඌරන් ඇදෙන්නේ ගද ගසන මඩ ගොහොරු වලටමය. මේ සියල්ල නත්තල් සමය උදාවනතෙක් පමනි.

  2. Aussie says:

    Check and see whether Killy Maharaja’s signature is there. If not document is invalid.

  3. nihal says:

    Danwath moda chune nawathwanna c news

  4. මහින්ද says:

    ශ්‍රිලනිපය එජාපෙට විකිනු පව

  5. sinha le says:

    සිංහල රටේ සිංහල පාලකයෝ සිංහලයන්ට ජාතිවාදී කියමින් නිග්‍රහ කරමින් සුලු ජාතීන්ගේ සියලු නීතිවිරෝදී ක්‍රයාවන් දෙස ඇස්පියාගෙන බලා සිටීම යහපාලනය නම් වේ.

  6. Saradiel says:

    සුළු ජාතිකයන්ගේ කුමණ්ත්‍රණ සියල්ලට හිස නවමින් යටත් වන, හෙළයේ අවසානය ඉක්මන් කිරීමට කැපවූ බව වසර 3ක් තුල ඔප්පු කල, දෙමළෙන් ජාතික ගීය ආදී නිවැරදි කිරීමට නොහැකි තරම් ජාතික අපරාධ වලට මූලික වූ වහ පාලන ආණ්ඩුව මේ සැරසෙන්නේ බොදුනුවාගේ හිස අතගා එය දෙබෑ වී යන්නම කැති පහරක් දීමටය.

  7. Saradiel says:

    මෙවැනි ලැඡ්ඡාවක් නැති මිනිසුන් පිළිබද හොද අධ්‍යනයක් කර, ඔවුන් පිළිබද නිගමනයකට ඒමට මෙය හොදම කාලයයි… සැබෑ වසලයන් හදුනා ගනිමු..

  8. Senarath says:

    Well done Ranil

  9. gamarala says:

    පෙර ආත්මයේදී රනිල් තලගොයෙකු වන්නට ඇති බවත් සිරිසේන එම තලගොයාගේ ඇඟේ වැසූ මැක්කෙකු වන්නට ඇති බවත් පවසා ඇත

  10. චන්ඩ්‍රිකා බල්ලිගෙ පරම් පරාවම හිටිය සිරිලන්කා නිඩහස් පක්සය සඩහටම හෑදිගෑවිලා යනන්න ඔර්‍රනා.
    වහ පාලන ආණ්ඩුව මේ සැරසෙන්නේ බොදුනුවාගේ හිස අතගා එය දෙබෑ වී යන්නම කැති පහරක් දීමටය

Main News