රනිල් අගමැතිකම කරන ආණ්ඩුවක තවත් ඉන්න බෑ.. ශ‍්‍රීලනිපය වහා ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි..- තිලංග

April 11, 2018 at 4:40 pm | lanka C news
රනිල් අගමැතිකම කරන ආණ්ඩුවක තවත් ඉන්න බෑ.. ශ‍්‍රීලනිපය වහා ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි..- තිලංග

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන ආණ්ඩුවක තව දුරටත් නොසිටිය යුතු යයි තමන්ගේ අදහස යයි තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකවරයා සදහන් කරයි.

මේ වන විට ආණ්ඩුවේ පැහැදිලි බෙදීමක් ඇතැයිද පවසන ඔහු ජනාධිපතිවරයා සමග පැවැත්වෙන රැස්වීමේදී මේ ගැන තිරණයක් ගත යුතු යයිද ඔහු පවසයි.

ශ‍්‍රීලනිපයේ පැවැත්වෙම වෙනුවෙන් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයිද සුමතිපාල මහතා පෙන්වා දෙයි.

පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැස්වී මේ ගැන තීන්දුවක් ගනු ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

10 views

4 Comments to “රනිල් අගමැතිකම කරන ආණ්ඩුවක තවත් ඉන්න බෑ.. ශ‍්‍රීලනිපය වහා ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි..- තිලංග”

  1. Sena says:

    Sir, you are a very honest, hard working, talented, handsome and a great politician. You should be the party leader of any of the present parties and you should be the Prime Minister of Sri Lanka

  2. David Milli-banda says:

    Monatada kuru manam alanne bookiyo ??

  3. බබා උක්කුන් says:

    Sena කියන්නේ ජොකියෙක්ද, අශ්වයෙක්ද .
    මුළු රටම බූරු පිටියක් කරන්නද ඕන.

  4. S says:

    මේ sena කියන එකා ගිය ආත්මේ
    රජවාසලේ හිටපු පුරෝහිතයෙක්
    බව නම් පැහැදිළියි .
    ලැජ්ජා භය කියන ඒවා ගෑවිලවත් නැහැනේ

Main News