රනිල් අගමැතිකම ගත්තේ මගෙන් අහලා.. රනිල් ජනාධිපති වීමේ රහස මමයි…

July 21, 2022 at 3:50 pm | lanka C news
රනිල් අගමැතිකම ගත්තේ මගෙන් අහලා.. රනිල් ජනාධිපති වීමේ රහස මමයි…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට කලින් ඒ ගැන තමන් ගෙන් විමසූ බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වීමේ රහසද තමන් බව හෙතෙම පැවසීය.

තමනට තනතුරු කිසිවක් අවශ්‍ය නැති බවත් රට වෙනුවෙන් ආණ්ඩුවට සහාය දෙන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

82,532 views

27 Comments to “රනිල් අගමැතිකම ගත්තේ මගෙන් අහලා.. රනිල් ජනාධිපති වීමේ රහස මමයි…”

  1. ගල් ආරි says:

    මූ මොන පොම්නයෙක්ද ?

    • ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

      බයියන්ගේ චන්දෙන් පාර්ලිමේන්තු ආපු දේශප්‍රේමී මන්ත්‍රී කෙනෙක් නේද?

  2. මයිනා ගියාස්….කොට්ටෝරුවාස් ආවාස්….ජයවේවා. says:

    මයිනා ගියාස්….කොට්ටෝරුවාස් ආවාස්….ජයවේවා.කොක්….කොක්..කොක්…කොටාෂ්…..කෙෂෙල් ගෂටත් කොටාෂ්..

  3. සමන්ත says:

    අද තමයි නම ඇහුවෙත්. ඒ කියන්නේ ජොනියාට වඩා වැඩ කාරයෝ තව ඉන්නවා

  4. Ratto Peratto says:

    ඔය කියන දේවල් කවුරුවත් ගනන් ගන්න එපා.කඳේ තරමට මොලේ තිබුන නම් ඔය වාගෙ දේවල් කියන්නෙ නැහැ.අනික මූ හැමදාම දවසට දෙසැරයක් පෙත්තක් ගන්නව​.ඒක මූට මේ ටිකේ ගන්න අමතක උනා.ආයෙ මුල ඉඳල ගත්තත් මූව සනීප කරන්න බැහැ.ඔහෙ යන අතක ගියාවෙ.

  5. ඇත්ත ඇතිලෙස says:

    මූ හාලිඇල පැත්තෙ ගොං තඩියෙක්.මූ පොරක් වෙන්න දඟලන හැටි.බේසමක් විතර බත් එකක් කනවා දැකලා තියෙනවා.එච්චර තමයි පුලුවන්