රනිල් අගමැතිතුමා අපට කිසි අනවශ්‍ය බලපෑම් කලේ නෑ.. එතුමා නියම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්.. යහපාලනය 2025 දක්වාම..- අමරවීර

July 27, 2018 at 11:20 am | lanka C news
රනිල් අගමැතිතුමා අපට කිසි අනවශ්‍ය බලපෑම් කලේ නෑ.. එතුමා නියම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්.. යහපාලනය 2025 දක්වාම..- අමරවීර

අගුණකොලපැළැස්ස යකාගල කුඩාවැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරිම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහාතා ගේ පුදානත්වයෙන් ඊයේ දින ඇරබිනි.

‘අපි වවලයි අපි කන්නේ’ කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩපිළිවෙළේ එක් ව්‍යාපෘතියක් වන ‘වැව් දහසක්-ගම් දහසක්’ ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 50ක වියදමින් යකාගල කුඩාවැව ප්‍රතිසංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතය.

මෙහිදි උත්සව සබාව අමතමින් ඇමැතිවරයා පැවසුවෙ පසුගිය රාජපක්ෂ පාලනය මගින් අසාර්ථක ව්‍යාපෘති සදහා ලබාගත් ණය නිසා අද රට ඉදිරියේ විශාල ණය බරක් තිබෙන බවනයි.

‘මේ ණය බරත් ගෙවා ගෙන අනාගත පරපුර ලෝකයට ණයකරුවන් නොකිරිමෙ වගකිම අපසතුයි. ඒ වගේම රට සංවර්ධනය කරන්න විශාල වැඩ කොටසක් අපි ඉටු කළා.

ගිය ආන්ඩුව කාලේ නාමල්ලා බැසිල්ලා අපේ අමාත්‍යාංශ වල වැඩ වලට අනවශ්‍ය දේශපාලන අත පෙවිම් කලා. ඒත් රනිල් අගමැතිතුමා යටතේ අපිට අපිට කිසිදු අනවශ්‍ය දේශපාලන අත පෙවිම් බලපෑම් සිදු උනේ නැ.

එතුමා ගෙ මොන වැරදි තිබ්බත් එතුමා නියම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ඒ නිසා යහාපාලන රජය 2025 දක්වාම සාර්ථකව ගමන් කිරිම නියත වශයෙන්ම සිදුවනවා’

– මහේන් රනවීර

101 views

15 Comments to “රනිල් අගමැතිතුමා අපට කිසි අනවශ්‍ය බලපෑම් කලේ නෑ.. එතුමා නියම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්.. යහපාලනය 2025 දක්වාම..- අමරවීර”

  1. Smith says:

    Ranil oyata puke arinna haduwe nedda?

  2. ranil says:

    Mage honda kolupatiya

Main News