රනිල් අගමැති කමට යෝජනා කළේ බංකරයේ සැගවී සිටින මහින්ද….
May 13, 2022 at 3:12 am | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කරනු ලැබුවේ රට තුළ මහා ලේ වැගිරීමක් සිදුකොට දැනට සැඟවී සිටින මහින්ද රාජපක්ෂ මහතා බංකරයේ සිට බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ රාජපක්ෂලාගේ ගැලවුම් කරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හා සමාජය විසින් හඳුනාගෙන ඇති බවයි.
එමෙන්ම කිසිදු ජනවරමක් නොමැති පරාජිත පුද්ගලයෙකු සහ කිසිදු අවස්ථාවක සිවිල් සමාජය තුළින් යෝජනා වූ පුද්ගලයෙකු හිටි හැටියේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පුදුමසහගත බවයි උන්වහන්සේ පවසන්නේ.
අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම කරුණු හෙළි කර තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව ගුණාංග සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් සිදු කරන උන් වහන්සේ පෙන්වා දෙන්නේ මහනායක හිමිවරුන්ගේ සහ සෙසු ආගමික නායකයින් ගේ ආශිර්වාදය ද සමඟින් ව්‍යවස්ථානුකූලව සහ අවස්ථානුකූලව අගමැති ධුරය භාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියද ඔහු විවිධ හේතු ඉදිරිපත් කරමින් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.
ඒ හා සම්බන්ධ තවත් ඉල්ලීම් රැසක් විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කළ ආකාරයත් සියල්ල ප්‍රතික්ෂේප කරමින් එකවර ජනාධිපතිවරයා බවට පත්වීමට උත්සාහ දැරීම හේතුවෙන තවත් සමාජ අර්බුදයක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළා.
ගෝල්ෆේස් අරගලකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පසුගියදා පොලිසිය විසින් සිදු කරනු ලැබූ නිවේදනය සිදුකර ඇත්තේ පොලිසිය විසින් නොවන බව ද උන්වහන්සේ මෙහිදී හෙළි කරනු ලැබුවා.
උන්වහන්සේ පෙන්වා දුන්නේ සියලු තත්වයන් මැද විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
Ane hamuduruwane,
Obala mokada wairayama wapuranne?
Ranil hoda kenek noonath me welawe lokaya piligaththa kenek nisa Ranil Pri minister kala
Tika kalayak balanna Iwasanna Cheewarayak dapu kenek vidiyata weda karanna.
We at least observe PANSIL this man does not observe that even. All what he does is uttering falsehood and fanning flams, what a monk.
Why don’t you published my that last part of comment …? Are you disaggred with that my comment ?
Be resoanble of which that full comment to be apper in your web.
මිනිස්සු රවට්ටන්න ඇඳන් ඉන්න ඔය කහ රෙද්ද ගලවල කලිසමක් නැත්නම් සරමක් ඇඳන් නියම ස්වරුපයෙන් ඇවිත් ඕන මගුලක් දෙසන්න.
Ane sadu bank kiyagena hitu
43 වන සේනාංකයේ බ්රිගේඩර් වරයකු වන මෙයා නේද ගෝ ගමට මයිනාගේ තගාලා ගහපු වෙලාවෙ ජනතාව රිටර්න් එක දෙයි කියලා ගෝ ගම ඉඳන් ප්‍රකාශයක් කලේ . එදාම නේද මයිනගෙ කට්ටියගෙ ගෙවල් මොහුගෙ ” ජනතාව ” ගිනිතියල 9 දෙනෙක් මරල දැම්මෙ.
මේ චීවරධාරියා මිණී මැරීම සහ ගෙවල් ගිණිතැබීමේ චෝදනාවට හිරභාරයට ගත යුතුයි
මේ අය තමන්ගේ යටි අරමුණු ඉටු වනතුරු සමාඡය තුල බෙගල් අත අරිනවා. තව අයෙක් මෙ දක්වා කියා සිටියා ජනපතිවරයාට 69ලක්ෂයේ කැමත්ත දැන් නැ එයා ගෙදර යන්න ඕනා කියල.අගමැති පත් කරාට පස්සෙ කියනවා ඡනපති 69 ලක්ෂයේ ඡනවරමට පිටුපෑවලු.මොනවද අනුර කියන මේ දෙපරංස.
darma rajjaya hadanna awith sasanayama kapu kenada me bana kiyanne
මේ ජෙප්පා හාමුදුරුවෝ හිතා ගෙන ඉන්නෙ සිවිල් සමාජය කියන්නෙ ජෙප්පො ටිකයි, පෙරෙට්ටො ටිකයි කියලනේ. 😘🥲🥲🥲🥲🥲පුදුමෙ කියන්නෙ ජෙප්පන්ට, පෙරෙට්ටංට ඇමරිකාවත් සපෝට් කරන එකනෙ. මුං හැමෝම ටෙප්ලිට්ස් උංදගෙ ඩොලර් මිටියට යට වුනා මට පෙනෙන විදියට🤑🤑🤑🤑🤑🤑🤑. ලහිරුවා හැමදාම කෙරුවෙ කුලී වැඩ.. අපි නොදන්න ලහිරුවා. 👺👹😈💀☠🤬😡😤👻👽
අන්තරේ කාපු එකා දැන් රටත්, ජාතියතා, ආගමත් කනවා.💩💩💩
කහ දෙද්දක් පොරවාගෙන පල්ලියේ දෙවදුතයා දානෙට අගරධගුරු මැදුරට වඩිනවා මැල්කම් රංජිත්ගේ වයින් බොන්න