රනිල් අගමැති කරන්න අපේ සහාය නෑ..- දෙමල සන්ධානය කියයි..
November 24, 2018 at 10:00 am | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරමින් පිහිටුවා ඇති රජය නීති විරෝධී නිසා ඊට විරුද්දව පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබා දුන්නද එක්සත් ජාතික පක්ෂයට රජයක් පිහිටු වීමට සදහා තම පක්ෂය කිසිවිටෙක සහය නොදෙනා බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පවසයි.
ඉදිරි මැතිවරණයට මුහුණ දීමට එජාප මූලිකත්වයෙන් ගොඩනගක නව සන්ධානයටද තම පක්ෂයේ සහාය හිමි නොවන බවද ඔහු කියයි.
දැනටමත් ද්‍රවිඩ දේශයාලන පක්ෂ සන්ධානයක් ලෙස ගොඩනගා ගෙන ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසයි.
Yahapath prawanathawayak
බම්බුව තමයි. මුන්ව විස්වාස කරන එවුන්ට අමු කැවිලද ?
Never Trust T N A
122-15 (TNA) – 6 (JVP) = 101
එහෙනම් රනිල් අගමැති කොරන්නේ කොහොමද
සින්හලයනි ජාතියක් ලෙස සිංහලයන් වසර දහස් ගණනාවක් අඛණ්ඩව පැවත ආ ජාතියක්. ඉන්දියාවට නොමැති දීර්ඝ ඉතිහාසයක් සිංහල අපිට තියනවා. එක් අපි ඉදිරියටත් රැක ගත යුතුයි. අපේ අනාගත ඉපදෙන ඉන්න සිංහල පරපුරට එම ඉතිහාසය දායාදය කල යුතුයි.
සිංහලයන් දැන් නිර්වින්ධනය වූ ජාතියක් ලෙස හංවඩු ගැසී අවසන් එහෙත් සිංහලයන් පරිහානියට පත්වන සැම අවස්ථාවේම පෙරට ආවේ කසාවතයි. ඒ කසාවත සිංහල ජාතිය පිරිහෙන සැම අවස්ථාවේම ඉදිරියට විත් සිංහලයන් අවදි කරවිය .1948න් පසු සිංහලයන් මේ රට තුල පාට පක්ෂ වලට බෙදා වෙන් විය, එයින් සිංහල අපිට අවාසි සහගත වූ අවස්ථා බොහෝය.
සිංහල දේශපාලකයන් පවා මේ බෙදීම තුලදී අසරණ විය. සුළු පක්ෂ වල බලපෑම් හමුවේ යටත් වීමට සිදුවිය, බලන්න දෙමලා මොන ප්‍රශ්නේ තිබුනත් උන් උන්ගේ නායකයන්ව රැක ගන්නවා. මරක්කලයත් (මුස්ලිම් ) එහෙමිමයි උන් ඉන්නේ උන්ගේ නායකයොත් එක්ක ඒත් අපේ සිංහලයෝ, මරක්කාලයෝ, දෙමළු නායකයෝ පස්සේ යනවා හොදම උදාහරණය තමයි මේ ගමන නුවර විපක්ෂයෙන් පලවෙනි තැනට අවේ මරක්කලයෙක් අපේ සිංහල උන් නිසා නේද මෙහෙම වෙන්නේ? උන් අපේ සිංහල ඡන්දෙන් ඇවිත් උන්ගේ ජාතියට වැඩ කරනවා දැන් උතුරේ මහා ඇමති කීවා සිංහල නායකයෝ ඉදිරියේ දිවුරුම් දෙන්න බැ කියලා. මෙහෙම ගියොත් සිංහල අපි උපන් බිමේ අනාථයන් වන දවස වැඩි ඈතක නොවෙ. දැන්වත් අපි ජාතියක් හැටියට නැගිසිටිම අත්‍යවශ්‍යයි. පාට, පක්ෂ බේද අතැරලා සිංහල ජාතිය ලෙස එකතු වෙන්න ඕන, නැත්තම් සිංහල ජාතිය මේ මිහිතලයෙන් තුරන් වෙලා යන දවස වැඩි ඈතක නැත.
Prantha palane denawa kiyapu hatiye mun udima denawa.