රනිල් අගමැති කරන්න ඉඩ දෙන්න බෑ..- අගරදගුරු

May 12, 2022 at 5:36 pm | lanka C news
රනිල් අගමැති කරන්න ඉඩ දෙන්න බෑ..- අගරදගුරු

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අග්‍රාමාත්‍යධුරයට පත්කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව විරෝදය පල කරන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි හා කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් විරෝධය පල කරති.

රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැති ලෙස පත්කිරීම ව්‍යවස්ථා හා ක්‍රම විරෝධී බව ඔවුන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලහ.

86,939 views

159 Comments to “රනිල් අගමැති කරන්න ඉඩ දෙන්න බෑ..- අගරදගුරු”

  1. JR says:

    පල්ලි මලගමයි, කහකඩ මලගමයි, ජවිපෙ මලගමයි, ඉදිකරනකං රටට අබසරණයි…!!!

  2. Mayadunne Herath says:

    Why don’t you nominate one of your bishops from Jaffna.

  3. Hassan says:

    Bloody bastard Malcom when did you become the president

  4. kumara says:

    Kadinan tumani, Sohitha hamuduruwani, me ratara wela tiyana vinnahiya terun aran tawat aussana vedika gane gihin mahajana kalabim ati nokara pansalata palliyata wela sininna. Me velawe Ranil awa eka hodai kiyala hitanna. Elaga matiwarnen api karanna ona de nannawane.

    • Kumdhar says:

      සහතික ඇත්ත.
      ඇයි පත්කරනකම් හිටියේ??
      ඔබ දෙදෙනාට සුදුසු කෙනෙක් යෝජනා කරන්න ඇතිතරම් කාලයක් තිබුණනෙ.

  5. Boo says:

    #go home carda

  6. රොනි says:

    මේ වගෙ මල බද්දයෙ වෙදනාවෙන් කැගසන අය කරන ප්‍රකාශ වලට ගරු කරන්නෙ සිරිල් ගාමිණී පියතුමා පමනයි .

Main News