රනිල් අගමැති කරන්න ඉඩ දෙන්න බෑ..- අගරදගුරු

May 12, 2022 at 5:36 pm | lanka C news
රනිල් අගමැති කරන්න ඉඩ දෙන්න බෑ..- අගරදගුරු

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අග්‍රාමාත්‍යධුරයට පත්කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව විරෝදය පල කරන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි හා කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් විරෝධය පල කරති.

රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැති ලෙස පත්කිරීම ව්‍යවස්ථා හා ක්‍රම විරෝධී බව ඔවුන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලහ.

87,347 views

159 Comments to “රනිල් අගමැති කරන්න ඉඩ දෙන්න බෑ..- අගරදගුරු”

  1. හරිත says:

    පල ඩෝ යන්න.

  2. Roni says:

    Very shame of you as a Cardinal , you have to stay away from the politics , Do not involve politics , respect your religious work ,As a Catholic person I reject your proclamation . Very unfair .

  3. වියතා says:

    පාදඩයෙක් ………පාදිලියා…….

  4. Ts says:

    දැන් සැපද…….?

  5. බූරු පුතා says:

    පාදිලිය ගේම පටන් ගත්තේ ගෝඨා රුවන්වැලි සෑය ඉස්සරහ දිවුරැම් දීලා, බුද්ධාගම රකිනවා කියපු දවසේ ඉදල. මූ බලං හිටියා දිවුරැම්දීල පලතුරැ වට්ටි අරගෙන ඉස්සෙල්ලම උෟට වදින්න එයි කියලා. එයින් පස්සේ තමයි මේ ගේම ප්ලෑන් කලේ. අනික හරිනයා දන්නවානං පල්ලියට ගහන බව මූ නොදන්නේ කොහොමද? CIDය මූව ගෙනැල්ල ප්‍රශ්න කරන්න ඔින එ් ගැන.

  6. Kumara says:

    Padiliya palado yanna

  7. Kumara says:

    Paadilia palado yanna

  8. Cardinal malcom and pope francis says:

    We need to convert sri lankans to catholics, therefore please appoint a leader like Anura Kumara Dissanayake who hate Buddhism. Sobitha is Champikas voice. What a combination!

  9. ටකපකට says:

    කාඩිනල් ගෙයි සෝපිත ගෙයි සජිත්ව නැගිටුවන ප්ලෑන ඉවරයි නෙ.දැන් ඉතිං මොඩකම් ප්‍දර්ශනය නොකර පැත්තකට උනානම්.

  10. “කාදිනල් මැල්කම් රන්ජිත් ගෝ හෝම් ”
    මැල්කම් රංජිත්ගේ දේශපාලන විගඩම
    සැහෙන කාලයක් මේ රගපාන නාටකය ගැන හොද විපරමකින් යුතුව බලා සිටියෙමි. දැන් කීමට කාලය එලභී ඇත.
    මෙයා මේ කරමින් සිටින්නේ බටහිර අධිපති වාදයේ කුමන්ත්‍රණ වලට සහයෝගය දැක්වීමකි. ඇමරිකන් එම්බසියෙන් කියන්නේ කුමක්ද, මෙයාද එයම තවත් ආකාරයකට කියමින් සිටී. මොහු යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ පුරෝගාමීත්වය දරූ අංක එකේ පුද්ගලයාය. මම උපතින් කතෝලිකයෙක් වෙමි. පල්ලිය හා කතෝලික සමාජය සමග මගේ දැඩි සම්බන්ධ කමක් ඇත. 2014 වසරේ නොවැම්බර සහ දෙසැම්බර මාස වල පල්ලියේ සෑම පුජාවක් අවසානයේදීම අපට නොකියා කීවේ සිරිසේන ට මිස මහින්ද රාජපක්ෂ මහතාට චන්දය පාවිච්චි නොකරන ලෙසය. එය එසේම විය. ඉන්පසු පාස්කු ප්‍රහාරයෙන් පසු ගලේ පහරපු බළලාට සිදුවූ දේ වැනිදෙයකට මොහුට මුහුණ පෑමට සිදුවිය. කතෝලික ජනතාවගෙන් තමනට බලවත් විරෝධතාවක් සිදුවෙයි යන සැකයෙන් යුතුව එවකට පැවති රජයට නොව සිරිසේන ජනාධිපතිට පමණක් තමාගේ විරෝධය ඍජුවම ප්‍රකාශ කළේය. එයින් නොනැවතුණු මොහු ඇල්ලේ ගුණවංස වැනි රණසිංහ ප්‍රේමදාසගේ ඇවිදින අවතාර සමග එකතුව ජනාධිපති කොමිසමට විරුද්ධව සේ බොරු රගපැමක නිරත වුවේ රජයට විරුද්ධව මහජනතාව ගේ කැලභීමක් ඇවිලවීමේ බටහිර කුමන්ත්‍රණයේ තවත් පියවරක් ලෙසය. පහුගිය වසර තුල මොහු විසින් ජවිපෙ හා සබජ වැනි අනිකුත් බටහිර ගැති දේශපාලන පක්ෂ මගින් සමාජ ගතකරන ලද පරිසරය විනාශය , විෂ පොල්තෙල්, වරය නගර කොමිසම හා මෙකී නොකී සියලුම සටන්පාඨ වලින් කොටස බැගින් ගෙන සමාජය කැලභීමේ වියාපාරයේ කොටස්කරුවෙකු වීමේ දැඩි උත්සාහයක නිරත විය. පසුව තවත් නාඩගමකට සම්බන්ධ විය.. ඒ නැවු නාඩගමයි. මෙහි මුලික අඩිතාලම පහුගිය දිනක නාගානන්ද කොඩිතුවක්කු සහ අජන්තා පෙරේරා ඇතුළු කුමන්ත්‍රණකාරී NGO නඩය විසින් ආරම්භ කළේය. මෙයද ඇමෙරිකන් එම්බසියේම පිටපතකි. මොවුන් මේ ක්‍රියා කරමින් සිටින්නේ ලංකාවේ මුහුදු මාර්ග හරහා සිදුවෙමින් පවතින සියලුම සංවර්ධන වියපෘති වලට ඍජු මහජන විරෝධතාවයක් ඇති කර ඒවා හැකිනම් නවත්වා දැමීම හෝ ඒවා කල්ගත කිරීමටය. කල්ගත කිරීමේ මුලික පරමාර්ථය වන්නේ මතු දිනක ඇතිවේයැයි සිහින මවන යහපාලන ආණ්ඩුවකින් මගින් මේ වියපෘති සදහටම අහෝසි කිරීමේ යටි අරමුණු සහිතවය. මෙය ඇමෙරිකාව ප්‍රමුක බටහිර බලවේග වල මුලික අරමුණකි. කාදිනල් ගේ මේ ක්‍රියාකාරකම් පටන්ගත්තේ වරාය නගරය සැලසුම් කරන්ට පටන්ගත් දින සිටමය. එවකට වරාය නගරය වියාපෘතියට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට මීගමුවේ සහ යාපනයේ සිට ගෙන ආවේ කතෝලික මඩම් වල වාසය කරන කන්‍යා සොහොයුරියන්ය. මොහුගේ යටි හිත ගැන තවත් කීමට බොහෝදේ ඇත. පසුගිය කාලයේ මොහුගේ ලෝගුව අස්සේ සිටියේ වීරවංශ, සජිත් ප්‍රේමදාස, ඇල්ලේ ගුණවංස, පාහියන්ගල ආනන්ද සාගර (කබ්රාල්ගේ ජොබ් එක ඉල්ලන NGO කුක්කා) වැනි අයය. දැන් මුගේ හෙළුව හෙළිවී ඇත. අවසාන වශයෙන් කිවයුත්තේ මොහු පිටුපසින් එල්ලී සිටින සියලු බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ප්‍රවේශම් සහිතව මොහු ආශ්‍රය කරන ලෙසය. බොහෝවිට මොහු ඔවුන්ගේ සිව්රද ගලවාගෙන යන දවස වැඩි ඈතක නොවේ. යාහ්, පෙනෙන ආකාරයටනම් රට හොල්ලමින් ඇත. මක්නිසාද යත් හෙළුවද එලෙසම හෙලවේ.

Main News