රනිල් අගමැති කරන්න ඉඩ දෙන්න බෑ..- අගරදගුරු

May 12, 2022 at 5:36 pm | lanka C news
රනිල් අගමැති කරන්න ඉඩ දෙන්න බෑ..- අගරදගුරු

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අග්‍රාමාත්‍යධුරයට පත්කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව විරෝදය පල කරන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි හා කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් විරෝධය පල කරති.

රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැති ලෙස පත්කිරීම ව්‍යවස්ථා හා ක්‍රම විරෝධී බව ඔවුන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලහ.

87,129 views

159 Comments to “රනිල් අගමැති කරන්න ඉඩ දෙන්න බෑ..- අගරදගුරු”

  1. ක්‍රිමිනල් says:

    Oya pora kale api.ganata wada idimenta epa.pasku prapraharay eka fafaher kenek sister kenek marinada.mawa desha palana kumanthrana witharada? Nathnam agamika kotasuth sambandada?

  2. රනිලෝ කියාපිය කාඩයා කාඩිනල් ගෝ හෝම් කියල. says:

    රනිලෝ කියාපිය කාඩයා කාඩිනල් ගෝ හෝම් කියල..නැතිනම් අරිනව හෝම් කියල ඇරිය නම් දෙකක්.

  3. Stayhomecardinal says:

    Appoint Cardinal as the premier so that he can undo the hatred he also sowed …and then he can investigate himself why international school and aussie educated muslim youth sacrificed their precious lives in 2019 ester to bring Rajapakshas to power by increasing their votes by merely non significant 5 lakhs margin ,from 64 lakhs votes from 2018 provincial council election to 69 lakhs in 2019 presidential election …

  4. Don says:

    ආගමික නායකයො ආගම බලාගෙන දේශපාලනය ෙනාකර ඉදිම තමයි ෙහාද

  5. කාදිනල්තුමා කියලා කටපුරා කියපු අපේ කටින්ම, කාඩ කාදිනලයා කියලා කියවා ගන්න එපා. තොපි අවුලපු ගින්න, අපිට නිවාගන්න ඉඩදීලා, ර්ටේ යම්තරමකට හෝ දේශපාලන ස්ථාවරයක් ඇතිවීමට ඉඩ නොදී, බටහිර නියායපත්‍ර වලට අනුව වැඩ නොකර, දේශපාලනයට අත නොදා, කටපුක පියා ගෙන ස්වර්ගෙටයන මග ගැන දේසනා මරව්කර ඉන්න. මේ රටේ ආගම් වෛරය ,ගැටුම්, කෝලහල වපුරන්න එපා !

  6. මේ වෙසක් සතිය !අපිට ඕනෑ නිවෙන්න! කතෝලික බොට ඕනෑ රට නැවත , තොපි හැතිකරේට විරුද්ධව ගිනි අවුලවා, කෝපකර, බවුද්ධයෝ මිලේච්චයින් කියලා, වතීකානයටයි, බටහිර රටවලටයිව්කියන්නද? ගෝල්ෆේස් අරගලය JVP වැඩසටහනක් බව මුලුරටම දන්නවා.මහින්ද සහ පොහොට්ටු ආන්ඩුව ගෙදර යවන්න අපි එකග වුනාට, අනුරකුමාර ගේ තක්කඩි ,මිනීමරු, මංපහරන,හොරකම් කරන කල්ලිය , ඔය විදිහට බලයට ගෙනෙන්න තොට බෑ. ගිනි අවුලන්න එපා!අපි බොදනුවෝ!

  7. RAW Agent says:

    Now It’s time for new slogan
    “Cardinal Go Rome”

  8. Dharmaprema says:

    omalpe modakamata ohoma kiyayi.malcolm ranjith kattakamata eyama vamarai. ranjit agameti weema cardinalge heena saebaeweemak noweida?

  9. අසවි says:

    ඒක ඇත්ත ..දැන් එච්චර අමාරැ නෑ ජනාධිපති අගමැති ඇමතිලා පත්කරන්න..2/3 ඕනිත් නෑ
    කාදිනල්ගෙන් ලිස්ට් එක අරන් ගිහින් ගෝටාගෝගමෙන් චන්දෙ විමසලා පත් කරන්න තීන්නෙ ..ලේසී වියදමකුත් නෑ 3නේ විරෝදෙත් නෑ..

  10. Nalin says:

    The country is not a Religious institution to be governed by Religious leaders. This is non sensible comments.

Main News