රනිල් අගමැති කරන්න පාර්ලිමේන්තුවේදී 117කින් යෝජනාවක් සම්මතයට සූදානම්..

December 12, 2018 at 3:25 am | lanka C news
රනිල් අගමැති කරන්න පාර්ලිමේන්තුවේදී 117කින් යෝජනාවක් සම්මතයට සූදානම්..

රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දෙන ලෙස මන්ත‍්‍රීවරුන් 117 දෙනෙකුගෙන් යෝජනාවක් සම්මත කිරීමට අද දිනයේ පාර්ලිමේන්තුවේදී සූදානම් බව එජාප මන්ත‍්‍රී කාවින්ද ජයවර්දන මහතා සදහන් කරයි.

ජනාධිපතිවරයාද ඒ අනුව බහුතරයක් හිමි පුද්ගලයාට අගමැති ධුරය ලබා දෙනු ඇති බවට විශ්වාස කරන බවද ඔහු කියා සිටියේය.

18,090 Viewers

8 Comments to “රනිල් අගමැති කරන්න පාර්ලිමේන්තුවේදී 117කින් යෝජනාවක් සම්මතයට සූදානම්..”

  1. ගන්ජ බන්ඩා says:

    ජනාධිපතිවරයා රනිල් කල මහබැංකු කොල්ලය සහ දූෂණ සහ විනාසකාරී ක්‍රියා හෙලි කලා. ‘අපි යූඑන්පී’ ගොන්නු කී පලියට ජනාධිපති විසින් රනිල් නැවත අගමැති කරන්නේ නැහැ. ඇරත්දැන් පාර්ලිමේන්තුව විසුරවලය් තියෙන්නෙ.

  2. ජයවේවා නිත්‍යානුකූල රජයට!

    • චන්ඩි මල්ලි says:

      225 දෙනාම ඉල්ලුවත් දෙන්නෙ නැහැ කියාපු දේ, 117 දෙනෙකුට දෙන්නේ කොහොමද? අනේ ….කේ…

  3. මිලි බංඩා says:

    අප්පද බොල! මහබැංකු බැඳුම්කර හොරුන්ට තියෙන කැමැත්ත.

  4. wijebahu says:

    yes, thereafter another case will be filed in SC against pissu Sira and Mara. they will have to find ‘kakka’ drainage to hide now. hic…. Hiccc.

    • Is it with the help of T.N.A, J.V. P.,Muslim congress together wth Maburdeen’s party? The whole Patriotic Nation have well understood their current unprecedented mutual co-operation to bring moves to divide our
      Motherland , to appease the Separatists , Tamil Diaspora , the western colonial masters who have been our enemies since the past and thier cat’s paws NGO s. The patriotic people in our country have stood up on a single camp to thwart such sinister attempts . They are eagerly awaiting to do their duty at a future Election.

  5. මල්ලී says:

    මේ වගේ රටම පාවාදෙන්නෙකු මෙලොවට බිහිකළ මුගේ හත්මුතු පරම්මරාවටම හෙණ හතම වදින්න ඕනා.

  6. AS says:

    ඇයි මෙච්චර මිනිස්සු ප්‍රජාතන්ත්‍රවදය විකුනමින් රනිල්ව රකින්න හදන්නෙ? ඇත්තටම මෙයා මේ රටට හොඳක් කරල තියනවද​? එහෙමනම් මොනවද ඒ දේවල්?

Main News