රනිල් අගමැති කරන තුරු ජනපති මැදුර වටලන්න එජාපය සේනා කැදවයි..

December 6, 2018 at 3:00 pm | lanka C news
රනිල් අගමැති කරන තුරු ජනපති මැදුර වටලන්න එජාපය සේනා කැදවයි..

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනබල මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මෙම විරෝධතාවය පැවැත්වීමට නියමිත අතර එහි සංවිධාන කටයුතු සදහා එක්සත් ජාතික පක්‍ෂයේ සියළුම මන්ත‍්‍රීවරුන් මෙම සති අන්තයේ සිට සිය ආසන වෙත පිටත් වීමට නියමිතය.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ආදී ඕනෑම ස්ථානයක් වැටලීමට තම බලවේගය සූදානම් බව එජාප මන්ත‍්‍රීවරුන් දැනටමත් අනතුරු අගවා ඇත.

28 views

20 Comments to “රනිල් අගමැති කරන තුරු ජනපති මැදුර වටලන්න එජාපය සේනා කැදවයි..”

  1. malakau says:

    kanne bonne nathuwa toilet nathuwa sathi ganan indapiyaw president oke naha

  2. Saman Patabareiya says:

    UNP leadership is now working on form of struggle nexus to ISIS and LTTE political gun-rule democracy backing by TNA and JVP political outfits. The desperate of that UNP leadership have start new form of violent by capture state power for corrupted leadership of UNP reinstated Ranil Wicks.
    The UNP backing that Tamils, Muslim and other JVP extremist elements are behind politics of violence in Colombo.

  3. john the baptice says:

    මිරිස් කුඩු පාර මදීවෙලා වගේ මෙදාපාර කොච්චි මිරිස් වලින් පිළිතුරු දෙමු

Main News